@Grasshopper thank you machan feedback ekata ❤
Posts made by iampramuk
-
RE: Programming මුල සිට සරලව සිංහලෙන් (Including OOP) ✅
-
RE: Programming මුල සිට සරලව සිංහලෙන් (Including OOP) ✅
@Dhanuka try ekak demu machan java ekath kranna ❤
-
RE: Programming මුල සිට සරලව සිංහලෙන් (Including OOP) ✅
@isuru2014 Thank you Machan ❤
-
Programming මුල සිට සරලව සිංහලෙන් (Including OOP) ✅
ඇත්තටම programming එහෙමත් නැත්තම් coding කියන්නෙ අපිට ලේසියෙන් තේරුම්ගන්න බැරි රොකට් සයන්ස් වගේ පට්ට complex දෙයක්ද? 🤔
නෑ!!!
ඇත්ත කතාව තමයි, programming වල basics හරියට ඉගෙනගත්තට පස්සෙ programming වල තියෙන අනිත් advance concepts තේරුම්ගන්න ගොඩක් ලේසියි. 😎
ඉතින් programming අමාරුයි කියලා හිතෙන අය වෙනුවෙන් මම සති කිහිපයක් මහන්සිවෙලා programming basics එහෙමත් නැත්තම් programming වල මුල ඉදන් object oriented programming දක්වා ගියපු videos 26ක tutorial series එකක් හැදුවා.
මම හිතනවා ඒ videos සෙට් එකම බැලුවට පස්සෙ, ඔයා complex කියලා හිතාගෙන ඉන්න programming තව දුරටත් complex වෙන එකක් නෑ.➤ Basics of Programming
01 - Introduction to Programming and C#
✅ https://youtu.be/2lH5_P8tEPo02 - Downloading & Installation Guide
✅ https://youtu.be/t0ArdRNPBZk03 - Syntax & Hello World
✅ https://youtu.be/YZNdNQY6vpE04 - Comments
✅ https://youtu.be/RDNusv3US8g05 - Variables
✅ https://youtu.be/ajYK8Pn-pRQ06 - Data Types + Variables
✅ https://youtu.be/-LEPNbCD2sI07 - Casting Methods
✅ https://youtu.be/ikamkH-CpWI08 - User Inputs
✅ https://youtu.be/NFEeV0SA8mo09 - Operators
✅ https://youtu.be/tn4g-Ap9cVE➤ Conditional Statements
10 - If Condition
✅ https://youtu.be/KUiXS2w1MVw11 - Switch
✅ https://youtu.be/9mxUszHONj4➤ Repetition Statements
12 - While Loop
✅ https://youtu.be/ZMnC0WQ-XVA13 - Do While Loop
✅ https://youtu.be/XTFX7alHRII14 - For Loop
✅ https://youtu.be/IpMzGJS-lso15 - Break & Continue
✅ https://youtu.be/6Xbr5couGcQ16 - Arrays
✅ https://youtu.be/Wu_sHikchUA17 - Functional Programming
✅ https://youtu.be/4p3dnxRWy50➤ Object-Oriented Programming
18 - Introduction to OOP
✅ https://youtu.be/WXSr8Z8McFY19 - Class vs Object
✅ https://youtu.be/KL1Vuj_7rYE20 - Encapsulation
✅ https://youtu.be/HI4aOjv9Zeg21 - Constructors & Methods
✅ https://youtu.be/4kRUJ35vAlQ22 - Inheritance
✅ https://youtu.be/hMSdSCJWbag23 - Polymorphism
✅ https://youtu.be/3nZAIooxw5024 - Abstraction
✅ https://youtu.be/KhPBK-P12rU25 - Interfaces
✅ https://youtu.be/okt5FpAQs4k26 - Errors & Exception Handling
✅ https://youtu.be/dW9itF40Bpo⭐ Java Basics සිංහලෙන් Tutorial Series
✅ https://youtu.be/NgjR1s5CBNoතාක්ෂණයට සම්බන්ධ මේ වගේ වැදගත් වීඩියෝ බලන්න කැමතිනම්, අපේ youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ❤
✅ Like ✅ Share ✅ Comment & Stay Connected!#TekStreet
-
Java මුලසිට සරලව සිංහලෙන් !!!
Java මුලසිට සරලව සිංහලෙන්ම ඉගෙනගන්න ඔබත් කැමතිද ?
අපේ Channel එක Subscribe කරලා 🔔 එක Click කරලා සෙට් වෙන්න !!!