Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්නේ කොහොමද?
මම pubspec.yaml file එකට FM-Malithi font එක දාලා බැලුවා. VSCode එකේ ටයිප් වෙනවා. ඒත් emulator එකේ කොටු කොටු පේන්නේ....
ඔය ලින්ක් එකේ තියෙන විදිහට තමයි කරලා බැලුවේ....
:blush: :blush: :blush:

@root said in Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න:
Unicode try karanna
@dev_lak said in Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න:
unicode use karala balanna
@muki-bwoi said in Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න:
Pencil software eka use krnna. eka unicode support
thanks for the support but,
windows 10 වල යුනිකෝඩ් ටයිප් කරාම vscode එකෙයි flutter emulator එකෙයි දෙකේම සිංහල අකුරු පේනවා...ඒත් මට linux(ubuntu) වල තමයි මේක හදාගන්න ඕනේ..ලිනක්ස් වල english වලින් ටයිප් කරලා theme font එක FM Malithi දාන්න ඕනේ...එතකොට ටයිප් කරන ඒවා "sbwqpuyw" වගේ random අකුරු පේන්නේ....අන්න ඒකයි අවුල.....නියම සින්හල අකුරු ටයිප් කරාට පේන්නේ නෑ....කොටු කොටු පේන්නේ