Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න

    Flutter
    flutter
    6
    7
    658
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • K
      kavi_ last edited by

      Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්නේ කොහොමද?

      මම pubspec.yaml file එකට FM-Malithi font එක දාලා බැලුව‌ා. VSCode එ‌කේ ටයිප් වෙනවා. ඒත් emulator එකේ කොටු කොටු පේන්නේ....

      link text

      ඔය ලින්ක් එකේ තියෙන විදිහට තමයි කරලා බැලුවේ....

      :blush: :blush: :blush:

      1 Reply Last reply Reply Quote 1
      • root
        root Linux Help last edited by

        Unicode try karanna

        K 1 Reply Last reply Reply Quote 0
        • dev_lak
          dev_lak last edited by

          unicode use karala balanna

          1 Reply Last reply Reply Quote 0
          • Muki Bwoi
            Muki Bwoi last edited by

            Pencil software eka use krnna. eka unicode support

            1 Reply Last reply Reply Quote 1
            • K
              kavi_ @root last edited by

              @root said in Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න:

              Unicode try karanna

              @dev_lak said in Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න:

              unicode use karala balanna

              @muki-bwoi said in Flutter App එකක සිංහල අකුරු ටයිප් කරන්න:

              Pencil software eka use krnna. eka unicode support

              thanks for the support but,

              windows 10 වල යුනිකෝඩ් ටයිප් කර‌ාම vscode එකෙයි flutter emulator එකෙයි දෙකේම සිංහල අකුරු පේනව‌ා...ඒත් මට linux(ubuntu) වල තමයි මේක හදාගන්න ඕනේ..ලිනක්ස් වල english වලින් ටයිප් කරලා theme font එක FM Malithi දාන්න ඕනේ...එතකොට ටයිප් කරන ඒවා "sbwqpuyw" වගේ random අකුරු පේන්නේ....අන්න ඒකයි අවුල.....නියම සින්හල අකුරු ටයිප් කරාට පේන්නේ නෑ....කොටු කොටු පේන්නේ

              1 Reply Last reply Reply Quote 0
              • nb
                nb last edited by

                FM fonts standard නොවෙන නිසා flutter එක්ක පාවිච්චි කරන්න පුළුවන් වෙන එකක් නෑ. මොකද එහෙම පෙන්වන්න නම් FM to Unicode converter එකකුත් embed කරන්න වෙයි.

                ලිනක්ස් වල english වලින් ටයිප් කරලා theme font එක FM Malithi දාන්න ඕනේ

                ඇයි එහෙම කරන්න ඕනෙ වෙන්නෙ?

                1 Reply Last reply Reply Quote 0
                • madhurasri
                  madhurasri last edited by

                  FM Malithi වෙනුවට malithi web font එක use කරන්න. ඒ දෙකම එක වගේ. malithi web font එක unicode font එකක්.

                  1 Reply Last reply Reply Quote 0
                  • 1 / 1
                  • First post
                    Last post

                  0
                  Online

                  3.7k
                  Users

                  1.3k
                  Topics

                  5.3k
                  Posts

                  • Privacy
                  • Terms & Conditions
                  • Donate

                  © Copyrights and All right reserved Lanka Developers Community

                  Powered by Axis Technologies (PVT) Ltd

                  Made with in Sri Lanka

                  | |