කටපාඩම් කරලා exam ලියන එක නම් කිසි තේරුමක් ඇති වැඩක් නෙවෙයි.. සමහරු ඉන්නවා කටපාඩම් කරලා exam කරලා හොඳ gpa තියෙනවා ඒත් කවුරුහරි ඇහුවොත් විස්තර කරගන්නවත්, ප්‍රයෝගිකව use වෙන්නෙ කොහොමද කියලා ඇහුවම කියාගන්නවත් බෑ .. හැබැයි අනිත් අතට හැම concept ඒකම පොතෙන් බල බල කරනවා කියන්නෙත් ප්‍රයෝගික වැඩක් නෙවේ.. ඒ නිසා යම් මතකයකුත් අවශ්‍යයි..මගේ මතය නම් open / closed book exam එකකින් කොහොමත් කෙනෙක්ගේ දැනුම,අවබෝධය මනින්න අමාරුයි, ඒ නිසා exams අතහැරලා imdividual projects, group projects වලට වැඩි බරක් දෙනවා නම් හොඳයි.. සමහර රටවල දැනටමත් ඒ විදිහට තමා වෙන්නෙ...
Posts made by pavinduLakshan
-
RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!
-
RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!
මගේ පෞද්ගලික මතය නම් ඕනෑම දෙයක් එකේ usage එක ගැන දැනගෙන ඉගෙනගත්තට කමක් නෑ කියන එක.. ගොඩක් දැනුම ලැබෙන්න ලැබෙන්න අපි දේවල් ගැන හිතන විදිහ තීරණ ගන්න විදිහ වෙනස් වෙනවා.. ඒ නිසා මේවගේ fundamentals ඉගෙන ගන්න එක වටිනවා..
-
RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!
සාමාන්‍ය development work වලට නම් ඕනේ වෙන්නෙ නෑ.. ඒවුණාට ඔයා career එකේ ඉස්සරහට යද්දී හරි සමහර companies වලදී හරි ඔයාට ඕවා ඕනේ වෙන්න ඉඩ තියෙනවා.. එතකොට ඒවායේ basics දන්නවා නම් ලේසියි.. උදාහරණයක් විදිහට ඔයා tech lead ඉන්න company එකක් අළුත් programming language එකක් design කරනවා කියලා හිතමු.. එතකොට ඒ ගැන මූලික දැනුමක්වත් නැතුව further study කරන්නවත් අමාරුයි..
-
RE: Any one know to get water electricity (LECO,SLT ) payment api for laravel
@oditha I'd like to know about this. have you published it elsewhere?
-
RE: Play encrypted video in flutter
Hi @sajadj313 ,
If you have not decided how you are going to encrypt videos, I'd suggest you to use DASH.
DASH allows encrypting your video files and later streaming videos to the player real time. Therefore videos will not completely be decrypted beforehand.
Flutter video_,player supports both Android and iOS. It also supports DASH type media files (files that have .mpd extension). Therefore, in your scenario, I think using video_player package in flutter along with a way to convert your media files to DASH would be a good solution.
-
RE: Hello Developers of Sri Lanka 🇱🇰 Here is an opportunity for you to learn
Thanks for letting us know
-
Upload a 3D model to a google cloud storage signed Url which was provided by Shopify GraphQL Admin API
I have been fighting with this error for days and still couldn't find a solution. If there's anyone who has worked with Shopify GraphQL api, please answer this question.
A detailed explanation of the problem posted on StackOverflow can be found [here]:(https://stackoverflow.com/questions/62995003/put-request-to-google-cloud-storage-signed-url-generated-by-shopify-throws-error)
Thank you.
-
RE: Software Engineering - Internship
@Nano I think liveroom is hiring SE interns these days. Email [email protected] with your resume and you will get a positive response.
-
RE: need an advice
Front end web development walata nam java ona na..hby backend, e kiyanne server side development waladi use wena hoda framework ekak spring & spring boot, e dekama java based. Anika kohomath existing companies eyalage java codebase maintain krna nisa java igenaganna eka therumak nathi wenne na...e nisa lakawe godak developer position walata apply krddi balanne java developer kenek...Eth java igenaganna eka essential kiyalA mama kiyanne na..namuth eke basic knowledge ekak, at least OOP implementation ganawath igenaganna eka watinawa..ita passe oyatama decide krnna puluwan java igenaganna eka continue krnawada nadda kiyala
-
RE: Software Engineering - Internship
It is hard to give a direct answer because you haven't mentioned what type of internship are you looking for. For web developer internship, you should first learn HTML, CSS and JS. After that you should learn some frameworks such as React.js, Angular or Vue. For the server side, you can learn either node.js, spring boot, .net etc. However the most important thing is to build a portfolio. Build projects that solve real problems. Recruiters find it very impressive.