Antergos Distro එක ඉන්ස්ටෝල් කරා නමුත් ටච් පෑඩ් ඩ්රයිවර් දාගන්නෙ කොහොමද?Synaptic ඩ්ර්යිවර්ස් ඩිවලොප් වෙන්නෙ නැද්ද මේවට? @sudo මේ ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද?Acer Aspire E 15 E5-575G @root
Posts made by Rusiru Athukorala
-
Arch Linux Touchpad Drivers
-
RE: Linux
as a example why we use chmod command what is that that will be very helpful