ඉතාම කෙටි කාලයකින් UI එක හදලා, customerට පෙන්නන්න ඕනෙ නම් (rapid prototyping), මේ දෙකෙන් ගැලපෙන්නේ මොකක්ද?

Best posts made by Tharinda
-
මොකක්ද ඉක්මන් Angular/React.js?
Latest posts made by Tharinda
-
RE: මොකක්ද ඉක්මන් Angular/React.js?
@root , @ciaompe , Reactවල Virtual DOMඑකෙන් කෙරෙන වැඩ (වෙනස් වුණු තැන් සනිකව reload වෙනව වගේ දේවල්) vue එකෙනුත් කෙරෙනවද?
-
RE: මොකක්ද ඉක්මන් Angular/React.js?
@root , Vue single page application (SPA) වලට විතරද පුළුවන්?
-
මොකක්ද ඉක්මන් Angular/React.js?
ඉතාම කෙටි කාලයකින් UI එක හදලා, customerට පෙන්නන්න ඕනෙ නම් (rapid prototyping), මේ දෙකෙන් ගැලපෙන්නේ මොකක්ද?