Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. UIUX Ceylon
    3. Best
    • Profile
    • Following 0
    • Followers 1
    • Topics 5
    • Posts 12
    • Best 5
    • Controversial 0
    • Groups 0

    Best posts made by UIUX Ceylon

    • 🔮 මොකක්ද මේ UI UX කියන්න්..? 🌞

      what is uiux,how to be an ui ux engineer, ui designer , ux designer, ux ui design, designer begeinners guide, uiux sri lanak, ux ssri lanka , ui sri lanka.jpg

      What is UI UX..? 🤯
      🔮 මොකක්ද මේ UI UX කියන්න්..? 🌞

      ඔන්න UIUX ceylon YT channel එකේ intro එකෙන් පස්සෙ ගේන පලවෙනි video එක.. 🙂
      ගොඩක් අය ආස කරන subject එකක්.. ඉතින් මේ video එක ගැන කතාකරනව නම් ගොඩක් සරල විදියට UIUX කියන්නෙ මොකක්ද කියන එක පැහැදිලි කිරීම තමා මගේ ප්‍රදානම අරමුන.. 🎗️
      මොකද මේ field එකට අලුතෙන් එන්න හිතන සහ ඉගෙනගන්න ආස කෙනෙක්ට idea එකක් ගන්න පහසු වීම සදහා.. ඉතින් ඉදිරි video වල step by step හැමදෙයක්ම ඔයාලා එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා.. 🏆️
      Video එක බලන්න ඔයාලගෙත් අදහස් Comment කරන්න තවත් කෙනෙක්ට දෙයක් ඉගෙනගන්න..❤️
      හොදයි නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා..🙂
      This is the second episode of my UIUX Sinhala video series.
      In this video, I’m focusing on what is UI and UX in terms. Basically, this video will give you guys the basic idea of what UI and UX means, and what is the difference between UIUX in Sinhala. 🙂 I’m going to start from the beginning. So it will be easy for beginners as well. Watch the video and absorb everything in the video. I hope it will help you guys to build your carrier as a UI/UX designer or an engineer... 🦄

      link : https://youtu.be/WRD2CmBWems

      posted in UI / UX
      UIUX Ceylon
      UIUX Ceylon
    • website User Interface Redesign using Figma

      figma, figma web design, figma tutorials, figma 2020, figma web design, figma design trends, user interface design. web redesign, website, landing page design.jpg

      Hi folks,

      Today In this video I'm going to show how to redesign the website using Figma application. This video is a speed art.

      First I installed a plugin call HTML to Figma, then I can easily export live Websites to Figma as user interface. then I can get the fonts assets..and all very easily. After that, I'm redesigning the user interface and try to add more value to that website.

      hope you love this.

      Video

      posted in UI / UX
      UIUX Ceylon
      UIUX Ceylon
    • Guide To Getting Started In UI Design (Principles & Best Practices in Sinhala

      Guide To Getting Started In UI Design

      learn ui design, sinhala, design, design, ui design sinhalen, learn ui design fast, sinhala , user interface, designer, ui designer, ui design begin, figma design DESIGNER, SINHALEN UI DESIGN, LEARN ,creative.png

      Hi all...

      Welcome to UIUX Ceylon Yt channel.

      In this video, I'm going to explain how to start to learn UI Design. and I'm Discussed about best practices and 6 UI design principles.

      You can join with UIUX Designers Sri Lanka Group to share your Designs and get more knowledge.

      check YouTube Video

      If you have any suggestions please put a comment, and if you are happy with this video feel free to share it with your friends.

      Thanks...

      posted in UI / UX
      UIUX Ceylon
      UIUX Ceylon
    • UIUX Opportunities ? (Job market for UIUX | Things you should know )

      uiux jobs, opportunies, uiux vacany, sri lnaka, design.jpg

      සරලවම මේ video එකෙන් මම explain කරලා තියෙන්නෙ UIUX field එක ඇතුලෙ තියන එක එක opportunities ගැන... 💰😃
      මේ වගේ video එකක් කරන්න හේතු උනේ subject එක අලුතෙන් පටන් ගන්න කෙනෙක් ට හෝ අලුතෙන් job එකක් හොයන කෙනෙක්ට යන්න පුලුවන් path ගැන අයිඩියා එකක් දෙන්න සහ තමන් අනාගතේ කොයි වගේ කෙනෙක්ද වෙන්න කියන එක ගැන target 🔋 එකක් හදාගන්න කෙනෙක්ට පහසු වෙන්න..
      එයිට අමතරව මේ subject එකේ freelancer💰 කෙනෙක් විදියට උපයන්න පුලුවන් විදි ගැනත් පොඩ්ඩ්ඩක් video එක අතරතුර මම කතා කරලා තියනවා.. ඒක ගැන වෙනම video එකක් අනාගතේදී බලාපොරොත්තු වෙන්න..😃

      In this video, I'm going to explain about available opportunities for UIUX people. also, I'm going to deeper about the Job market for UIUX, and different paths you can follow.

      1. UX writer
      2. UI Designer
      3. UX Designer
      4. UI Engineer
      5. UIUX Engineer

      If you are a student, mainly I'm explaining the things if you are applying to the above opportunities. and if you are joining as UX designer or above positions, what are the things to do.

      If you have any suggestions please put a comment, and if you are happy with this video feel free to share it with your friends.

      Thanks...

      Watch Video : https://youtu.be/kwprLe_vUhY

      posted in UI / UX
      UIUX Ceylon
      UIUX Ceylon
    • Learn Adobe XD part #1 ❤️

      adobe xd sinhala, how to downloard adobe xd , learn adobe xd sinhala, adobe xd beginners guide, adobe xd, adobe creative cloud sinhala, adobe xd free , adobe xd 2020.jpg
      video එකේ👀

      #1 කොහොමද ඇඩෝබි XD download කරගන්නෙ.
      #2 පලගින්ස් ඇඩ් කරගන්නෙ..? මොනවද මේ plugins..?
      #3 design environment එක.
      #4 පොඩියට UI එකක් design කරගන්න විදිය.
      #5 export කරගන්න විදිය.
      සහ මෙකී නොකී කතා ඉදිරිපත් කරලා තියනවා.. 😬😬

      Youtube video https://youtu.be/lFR22xwrt3g

      posted in UI / UX
      UIUX Ceylon
      UIUX Ceylon
    • 1 / 1