ප්රශ්ණ අහන්න ඕන තරම් තැන් තියනවා. ඒ වගේම කලින් ප්රශ්ණ අහපු තැනුත් ඕන තරම් තියනවා. කියන්න අමුතුවෙන් දෙයක් නෑනෙ හැමෝම දන්නවා. එහෙනම් ලංකා ඩිවෙලොපර්ස් ඕන වෙන්නෙ මොකටද? වැඩිය හොද අපේ විදියට සිංහලෙන් තියනවා නම් නේද ? සිංහලෙන් ප්රශ්ණ ඇහිල්ලයි උත්තර සිංහලෙන් දීමයි අගෙයි නේද ?
(මං මේක කියන්නේ කඩුව නොදන්න නිසා නෙවේ. ඒත් කඩ්ඩ ඉගෙන ගන්න අයට බධාවක් වෙච්ච අයට උදව්වක් විදියට)
Posts made by Wpm Chamarindu
-
ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?