ENTER_FRAME එකකින් game Object control කරන හැටි
-
ENTER_FRAME එකකින් game Object control කරන හැටි
මෙන්න ඉතිං තව tutorial එකක් කලා අද මම කියලා දෙන්නේ ENTER_FRAME එක use කරලා කොහොමද animated හදන්නේ සහ object එකක් loop කරන්න මේක useකරන්නේ කියලා මෙන්න ලින්ක් එක වැඩේ හොදනම් Subscribe කරලා තියාගන්න
-
@kusalrathna Thank you bro patta
-
@Malith එල බන් මේක හැමෝම අතරට යවා ගන්න තමා ඔනේ
-
@kusalrathna elama digatama karagan palayn bro
-
Good one
-
@dinlinux thanka bro
-
fatta, request ekak danna admin ta me post fb page eke share karanna kiyala