Android app location traking bug.
-
ඩිලිවරි සිස්ටම් එකකට හදපු Android ඇප් එකක් තියෙනවා ලොකේෂන් එක ට්‍රැක් කරන්න පාවිච්චි කරන. සාමාන්‍ය වෙලාවට ඇප් එකෙන් ලොකේෂන් එක ගන්න පුළුවන්. නමුත් ගුගල් නැවිගේෂන් එක ඕපන් උනොත් මගේ ඇප් එකෙන් ලොකේෂන් එක දෙන එක නතර වෙනවා. මේකට විසදුමක් තියෙනවා ද?
-
-
@Oditha-Wanasinghe mcn app eke permission wla awulak wage mta hithenne
-
machn location eka track krnna background service ekak hdlda tyenne?? app eka background ekt gyamada location updates enne natte?
-
@ijseGovindu navigation eka open karaala nattam location eka send wenwa. navigation open kararma thama locattion eka send nowenne.
-
@dev_lak app eka background giyath location eka server ekata send karanawa. Google navigation eka open karama tha alocation send nowenne. me repo eka base karan app eka haduwe(https://github.com/mizutori/AndroidLocationStarterKit). me file eke (https://github.com/mizutori/AndroidLocationStarterKit/blob/master/app/src/main/java/com/goldrushcomputing/androidlocationstarterkit/LocationService.java#L270) onLocationChanged function ekedi thama location eka soap service ekakin server ekata send karanne.
-
@Oditha-Wanasinghe logcat eke logs bluwada navigation eka on krla tyeddi?
-
log eke errors nm monwath pennane naha