Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Telegram bot එකක් අපිම හදාගන්නෙ මෙහෙමයි

    AI Programming
    telegram telegrambot al bots
    9
    11
    2223
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • sayumihasanjali
      sayumihasanjali last edited by sayumihasanjali

      Telegram app එකේ bot එකක් හදන්න කිසිම developing app එකක් ඔනෙ වෙන් na . Telegram app එක විතරක් පාවිච්චි කරගෙන අපිට මෙ bot eka හදාගන්න පුලුවන්.

      මුලින්ම telegram app එක phone එකෙන් open කරගෙන,

      1."@botfather" කියල telegram app එකේ search කරන්න

      1. නිල් පාට හරි ලකුනක් තියන bot එක select කරන්න.

      2. /help කියන command එක enter කරන්න. එමගින් bot father එකෙන් handle කරන්න පුලුවන් ඔක්කොම commands ටික display වෙනව

      3. **/newbot **commond එක click කරන්න.

      5.ඉන්පසු bot එකට කමති නමක් type කරන්න.

      1. Bot එකට username එකක් type කරන්න. එය type වෙන්න ඔනෙ විදි දෙකක් තියනවා,
      • space එකක් නතුව
        ( eg- TerisBot)
      • space එක ට underscore එකක් බාවීතා කරමින්
        ( eg- Teris_bot)

      ඉන්පසු ඒ නම අගට _bot යන වචනය එකතු කරන්න.
      (eg- Terisbot_bot හෝ Teris_bot_bot)

      7.ඉන්පසු අලුත් bot එක message interface එකේ diplay වෙනවා.

      නමුත් මෙම bot එක සක්‍රිය කිරිමට system එකක් download කරන්න වෙනව.

      1. මෙ bot එකට service එකක් add karanna ** now** service එක install කරන්න.
        (npm install -g now)

      9.ඉන්පසු script එකක් start කරන්න ඔයාලාගේ package.json

      {

      "name" : "telegram-bot",
      "version" : " ",
      "description" : " ",
      "main": "index.js",
      "scripts" : {},
      "author" : " "
      "license" : " "

      }

      1. Script එක add කරාට පස්සෙ command එක run කරන්න. මතක් කරලා project folder එකෙ root එකේ run කරන්න. මේ script එක first time run කරනවනන්, Sign up වෙන්න instructions පෙන්නයි.

      2. ඉන්පසු NOTE: You can use... යනුවෙන් output එකක් ලබෙයි.

      3. අවසන් පියවර ලෙස telegram එකට මෙය present කරන්න ඔනෙ. එයට terminal එකේ,

      curl - F "url=https://my-telegram-bot-tanvxponxj.now.sh/new-message" https://api.telegram.org/bot<your_api_token>/setWebhook

      ඉන්පසු එම bot එකත් එක්ක chat කරලා බලන්න. අහන පශ්න වලට එම bot එක පිලිතුරු දෙයි එමෙන්ම එය program කරන්නද හැකියාවක් තිබේ.

      Bots gana thawa wisthara idiriyata thawa post magin penwadennan

      1 Reply Last reply Reply Quote 4
      • imadusanka
        imadusanka last edited by

        Thank you

        1 Reply Last reply Reply Quote 1
        • rachitha
          rachitha last edited by

          Thank you

          1 Reply Last reply Reply Quote 1
          • Nubelle
            Nubelle Web Development last edited by

            meka supiri

            1 Reply Last reply Reply Quote 1
            • dev_lak
              dev_lak last edited by

              niyamai machan

              1 Reply Last reply Reply Quote 1
              • MasterBrian
                MasterBrian last edited by

                good job.

                1 Reply Last reply Reply Quote 1
                • root
                  root Linux Help last edited by root

                  Elaz. Fatta

                  1 Reply Last reply Reply Quote 1
                  • MrCentimetre
                    MrCentimetre last edited by

                    Wade niyamai :) python eken programm kran hati kiyala denna puluwannam watinawa.mokada hugak ayata familiar ekane.goo job :*

                    sayumihasanjali 1 Reply Last reply Reply Quote 2
                    • GeethOnion
                      GeethOnion last edited by

                      Great post! ;)

                      sayumihasanjali 1 Reply Last reply Reply Quote 1
                      • sayumihasanjali
                        sayumihasanjali @GeethOnion last edited by

                        @GeethOnion thankyouuu 😉

                        1 Reply Last reply Reply Quote 0
                        • sayumihasanjali
                          sayumihasanjali @MrCentimetre last edited by

                          @MrCentimetre suree👍🏻👍🏻

                          1 Reply Last reply Reply Quote 1
                          • 1 / 1
                          • First post
                            Last post

                          0
                          Online

                          3.7k
                          Users

                          1.3k
                          Topics

                          5.3k
                          Posts

                          • Privacy
                          • Terms & Conditions
                          • Donate

                          © Copyrights and All right reserved Lanka Developers Community

                          Powered by Axis Technologies (PVT) Ltd

                          Made with in Sri Lanka

                          | |