Unity Mobile Game Development For Beginners | Build A Simple Android Game In Sinhala | Part 1 | 2020
-
මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්නේ Unity engine එක පාවිච්චි කරලා android ගේම් එකක් develop කරන්නේ කොහොමද කියන එක ගැන. අවසානෙදි ගේම් එක google AdMob හරහා monetize කරන විදියත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පහළින් දාල තියෙනවා වීඩියෝ එකට ලින්ක් එක. අවශ්‍ය අය බලන්න.
-
good bro, description ekak danna post eka daddi seo wenawa ethakota.
-
patta brooo
-
patta bro
-
@root Hari brother thanks!
-
@dev_lak Thanks brother!
-
@cody Thanks brother!