Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    How to make Business Card Design in Adobe Illustrator Sinhala Tutorials | Rosen Graphic Designs

    Graphic Design & Video Editing
    business card adobe illustrat graphic design photoshop logo design
    4
    7
    860
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Rosen Graphicz
      Rosen Graphicz last edited by

      ආයුබෝවන් හැමෝටම! 🙏🙏

      🛫 ඔයාලට පුළුවන් මේ පාඩම් මාලාව Follow කරල Adobe Illustrator ඉගෙන ගන්න වගේම සාර්ථකව මුදල් උපයන්න අඩිතාලමක් හදාගන්න.😮 මම පාඩම් මාලාව ඉදිරියට රැගෙන යන්නේ මාහටම ආවේණික වූ ඉගැන්වීම් රටාවකටය. මම ආරාධනා කරනව ලොකු පොඩි හැමෝටම.... මේ සුන්දර නිර්මාණකරණයේ මංපෙත් වල ඇවිද යන්න...🏃

      Adobe illustrator මගින් නිවැරදිව බිස්නස් කාඩ් පතක් සාදා ගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් ඔබට සරලව ඉගෙන ගතහැක. Adobe illustrator ඉගෙන ගන්න අලුත්ම කෙනෙකුට වුවත් සරලව තේරුම් ගත හැකි වන ආකාරයෙන් මෙම වීඩියෝව නිම කර ඇත. ව්‍යාපාරික කාඩ්පතට අමතරව Adobe illustrator එහි තවත් විශේෂ බොහෝ දෑ සහ ඔබට අවශ්‍ය වන Graphic Designing හා පරිගණක ක්‍රමානුකූලව හැසිරවීම ක්‍රම වේදය මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. මෙය නරඹා අඩුපාඩු ඇත්නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. තව ද ඉදිරියට ලැබෙන වීඩියෝ වට ද සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. ආකර්ෂණීය නිර්මාණාත්මක නිර්මාණකරුවෙකු වීමට මුලපුරන සිහින දකින ඔබ සඳහාම නිම වූ මෙම වීඩියෝව නරඹා ඉගෙන ගන්න.. දැනුම් එකතු කරගන්න..

      මෙම ලින්ක් එක මගින් සම්පූර්ණ වීඩියෝව නරඹන්න
      :point_right: https://youtu.be/IRfy9MDaMUA :point_left:

      ඒ වගේම සුප්ප්‍රසිද්ධ Logo Mockup 2ක් මම මේ වීඩියෝ 2ක මගින් ලබා දී තිබෙනවා සහ ඒවා ට ඔබගේ Logo 1ක් ඇතුල් කරන්නේ කෙසේද යන්නත් වීඩියෝවෙන් උගන්වනවා.

      👉👉 https://youtu.be/RcZv0jswf1M 👈👈
      👉👉 https://youtu.be/Du4XUT3LNA0 👈👈

      ඔබට අවැසි ඕනෑම දෙයක් පහතින් ලියන්න. ගිය වර ලෝගෝ පිලිබද පාඩමකින් මම මෙහිදී ඔබ හමු වූ අතර මීලග ලිපියද රැගෙන ඒමට මා දිරිගන්වන මෙන් ඉල්ලා සිටිමි. සැමට ජය👍

      F325.jpg

      1 Reply Last reply Reply Quote 2
      • root
        root Linux Help last edited by

        Superb bro

        Rosen Graphicz 1 Reply Last reply Reply Quote 1
        • dev_lak
          dev_lak last edited by

          super bro

          Rosen Graphicz 1 Reply Last reply Reply Quote 1
          • Lakshan dhanuka
            Lakshan dhanuka last edited by

            Godak hoda wedak bro

            Rosen Graphicz 1 Reply Last reply Reply Quote 1
            • Rosen Graphicz
              Rosen Graphicz @root last edited by

              @root Thank yu bro

              1 Reply Last reply Reply Quote 0
              • Rosen Graphicz
                Rosen Graphicz @dev_lak last edited by

                @dev_lak THANKS AA

                1 Reply Last reply Reply Quote 0
                • Rosen Graphicz
                  Rosen Graphicz @Lakshan dhanuka last edited by

                  @Lakshan-dhanuka thank you

                  1 Reply Last reply Reply Quote 0
                  • 1 / 1
                  • First post
                    Last post

                  3
                  Online

                  3.7k
                  Users

                  1.3k
                  Topics

                  5.3k
                  Posts

                  • Privacy
                  • Terms & Conditions
                  • Donate

                  © Copyrights and All right reserved Lanka Developers Community

                  Powered by Axis Technologies (PVT) Ltd

                  Made with in Sri Lanka

                  | |