Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Rosen Graphicz
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 4
    • Posts 22
    • Best 5
    • Controversial 0
    • Groups 1

    Rosen Graphicz

    @Rosen Graphicz

    I'm a freelancer and I have online graphic design service with over 6+ years of experience in designing and designing the world.
    We specialize in all aspects of design from logo design, business cards, books cover, banner design, flyer design and catalog layouts to large scale graphics and car wraps. We are Proficient in Adobe Creative Suite (Illustrator and Photoshop).

    ►My Online Portfolio:- https://bit.ly/2F5RYA9

    😍Realize that there are videos and tutorials that will change your entire life😍
    You all my friends Help carry this forward... 😘

    | Like | Share | Comment | Support |

    ►Facebook: https://www.facebook.com/rosengraphix
    ►instagram: https://www.instagram.com/rosengraphic
    ►Youtube : https://www.youtube.com/c/rosengraphic

    Business Inquiries:- [email protected]
    Whats app:- +94764116331

    Best Regards,
    rosen_graphic

    12
    Reputation
    107
    Profile views
    22
    Posts
    0
    Followers
    0
    Following
    Joined Last Online
    Website www.facebook.com/rosengraphix Location Deniyaya, Sri Lanka Age 30

    Rosen Graphicz Unfollow Follow
    Graphic Designing

    Best posts made by Rosen Graphicz

    • Adobe Illustrator Logo Designing [Sinhala] | Class No-02

      ආයුබෝවන් හැමෝටම! 🙏🙏

      🛫 ඔයාලට පුළුවන් මේ පාඩම් මාලාව Follow කරල Adobe Illustrator ඉගෙන ගන්න වගේම සාර්ථකව මුදල් උපයන්න අඩිතාලමක් හදාගන්න.😮 (ඉදිරියේදි කියල දෙන්නම් සල්ලි ගැන) මම පාඩම් මාලාව ඉදිරියට රැගෙන යන්නේ මාහටම ආවේණික වූ ඉගැන්වීම් රටාවකටය. මම ආරාධනා කරනව ලොකු පොඩි හැමෝටම.... මේ සුන්දර නිර්මාණකරණයේ මංපෙත් වල ඇවිද යන්න...🏃

      ලාංඡනය යනු ලාභ ලබන හෝ නොලබන සමාගමක්, පොදු සංවිධානයක්, නිෂ්පාදනයක් හෝ වෙළඳ නාමයක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ග්‍රැෆික් සලකුණ, නැත්නම් සන්නාමය, ලාංඡනය, සංකේතය හෝ නමකි. එය වියුක්ත හෝ සංකේතාත්මක සැලසුමක ස්වරූපයක් ගනී, නැතහොත් එය ප්‍රමාණවත් වෙළඳ නාම පිළිගැනීමක් තිබේ නම් එය සමාගමේ නමෙහි ශෛලීගත අනුවාදයක් ලෙස ඉදිරිපත් කළ හැකිය.

      එය නිර්මාණය කර ගැනීමට යම් ව්‍යාපාරයක හෝ සංවිධානයක මුල් පුටු හොබවන්නන් හට අවශ්‍යතාව මතු වූ පසු ග්‍රැෆික් නිර්මාණ කරුවෙකු සොයා ඔවුන් යන්නේ ය. මෙය කිරීම ඉතා පහසු කාර්යයක් ඒ සිතීයම සම්පූර්ණ වැරදි ය. සන්නාමයක් logo එකක් නිර්මාණය කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරිය යුතු ය. සිතීමේ කුසලතා ඉතා දියුණු වූ designer වරයෙකුගෙන් එහි නිසි ප්‍රතිඵල ලබාගත හැකිය.ඉදිරි වෙළඳපළ තත්වය ඉදිරි ලෝක වෙළදපොළ තත්ත්වය ඉදිරි ලෝකය දැක්ම ලාංඡන නිරූපණය විය යුතු ශෛලය, ලාංඡනය නිරූපණය විය යුතු සමාජ කොට්ඨාසය, ඉලක්කගත පාරිභෝගිකයන්, සමාජය මේ දෙස බලන ආකාරය පරිසරයට උචිත, ආකාරය අනිත් ව්‍යාපාර හා ඊට සමගාමීව යන සංවිධානවල තියෙන ලාංඡන වල ස්වභාවය, මිනිස්සුන්ගේ ආකල්ප මේ සෑම දේම අප නිර්මාණකරු විසින් අධ්‍යනය කළ තේරුම් ගැනීමෙන් පසුව ලොකු නිර්මාණයට යොමු විය හැකි අතර නිර්මාණය අතරමඟ දී ද මේවා පිළිබඳ අධ්‍යයනය නිර්මාණය වඩාත් හොඳ නිර්මාණයක් බවට පත් වීමට මහඟු සාධකයක් වේ.

      logo නිර්මාණයට adobe illustrator භාවිතා කළ යුතු අතර අන් software මගින් ද ලෝගෝ නිර්මාණය කළ හැකි නමුත් photoshop වැනි raster මෘදුකාංගයකින් එය කළහොත් කළ හොත් ඉදිරියේදී ගැටලුව රාශියකට මුහුණ දීමට සිදු වේ. logo නිර්මාණයට ඇඩෝබි Illustrator භාවිතා කළ යුත්තේ එහි පික්සල් නැති නැත්තම් vector ටයිප් බේස් එකක් යන හෙයිනි. එයින් අදහස් කළේ ලාංඡනය ඉතා කුඩා ලෙස සැකසූ වත් ඉතා විශාල ලෙස සැකසූ වද වෙනස් කිරීමේදී vector file නිසා පලුදු(damage) සිදුවන්නේ නැත නමුත් photoshop raster ටයිප් නිසා ඒ විශාල කිරීම හා කුඩා කිරීමේ දී යම් යම් ගැටලු ඇති වේ එම නිසා Logo නිර්මාණය කරගැනීමට අපට අනිවාර්යෙන් adobe illustrator භාවිතා කිරීමට සිදුවේ

      adobe illustrator logo නිර්මාණය කර ගැනීමට කර ගැනීමට අවම වශයෙන් 500 x 500 pixel Artboard එකක් ගැනීම සුදුසුය ඉන් එහාට වැඩිවූ ට ද කමක් නැත. එහි color mode එක CMYK භාවිතා භාවිතා වන ආකාරයට ගැනීම වඩා සුදුසු අතර ඉන්ටනෙට් හෝ display ආශ්‍රිතව නිර්මාණය දිගටම පවත්වාගෙන යන්නේ නම් RGB කිරීම සුදුසුය. කෙසේ නමුත් සෑම Logo නිර්මාණය කිරීමට පෙර ගනුදෙනුකරුගෙන් අවශ්‍ය සියලුම දේ විමසා බලා ඔබට අවශ්‍ය නම් නියැදි ලබා ගත හැකිය. පසු තමාගේ නිර්මාණශීලීත්වය අනුව ඔහුගේ ව්‍යාපාරය නම ආශ්‍රිතව ගොඩ නැගෙන ලාංඡනයක් ඔබ නිර්මාණය කළ යුතුය.

      පහත ඇත්තේ මම විසින් නිර්මාණය කල Logo කිහිපයක් පමණක් වන අතර එය සෑදුණු ආකාරය රෑප රාමු මගින් සැමට දැක ගැනීමට පහත ලින්ක් මත කිලික් කරන්න
      👉👉 https://youtu.be/g3WzO1g4z7E 👈👈
      👉👉 https://youtu.be/OFfTGQSzLtw 👈👈
      👉👉 https://youtu.be/Eul0ckSEBYo 👈👈

      ඔබට අවැසි ඕනෑම දෙයක් පහතින් ලියන්න. ගිය වර පෝස්ට් එකෙන් අපේ ඉල්ලපු ලෝගෝ පිලිබද සරල පලමු පාඩමෙන් මම මෙහිදී ඔබ හමු වූ අතර දෙවනි ලිපියද රැගෙන ඒමට මා දිරිගන්වන මෙන් ඉල්ලා සිටිමි. සැමට ජය:+1:

      G270.jpg
      G271.jpg
      G263.jpg G264.jpg
      G260.jpg

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • Adobe Photoshop tutorial Clone Stamp Tool [Sinhala] | Class No-01

      ආයුබෝවන් හැමෝටම! 🙏🙏

      :airplane_departure: ඔයාලට පුළුවන් මේ පාඩම් මාලාව Follow කරල Photoshop ඉගෙන ගන්න වගේම සාර්ථකව මුදල් උපයන්න අඩිතාලමක් හදාගන්න.:open_mouth: (ඉදිරියේදි කියල දෙන්නම් සල්ලි ගැන) මම පාඩම් මාලාව ඉදිරියට රැගෙන යන්නේ මාහටම ආවේණික වූ ඉගැන්වීම් රටාවකටය. මම ආරාධනා කරනව ලොකු පොඩි හැමෝටම.... මේ සුන්දර නිර්මාණකරණයේ මංපෙත් වල ඇවිද යන්න...:runner:

      :relaxed: ඕනම සොෆ්වෙයා එකක වැඩ කරන්න නම් ටූල් ටික ගැන දැන ගන්න ඕනි. පොටොශොප් වල බැක්ග්‍රව්න්ඩ් ඉවත් කරනව වගේ වැදගත්ම තවත් දෙයක් තමයි පිංතූරයක හෝ නිර්මාණයක පසුබිමේ ඇති අනවශ්‍ය දෑ පසුබිමට හානියක් නොවන ආකාරයෙන් ඉවත් කර ගැනීම. ඒ සදහා අපිට ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක භාවිතා කරන්න පුලුවන්. ටූල් පැනල් එකෙන් clone stamp tool එක අරන් Alt+Left Click මගින් අපිට අවශ්‍ය Area එක සලකුණු කර ගත හැකි අතර අපට එම පසුබිම හෝ පිංතූරය ඒ ආකාරයෙන්ම වෙනත් ස්ථානයක ඇදිය(චිත්‍රයට) හැකිය. තවද එහිදී අපි ලබා ගන්නා Brush Type එක පිලිබදව අපි විමසිලිමත් විය යුතු අතර පිංතූරය පිලිබද සරල ඇදීමක් සිත තුල තිබිය යුතුය. :skier:

      මෙම විස්තරයට අදාල Photoshop tutorial video එක මෙතනින් බලන්න
      👉👉 https://youtu.be/pukJRcDwTf8 👈👈

      0_1568793584928_13C.jpg !
      0_1568793574634_13B.jpg
      0_1568793595750_13.jpg

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • FREE Logo 2 Mockups with Adobe Photoshop Tutorial | Class No-03

      ආයුබෝවන් හැමෝටම! 🙏🙏

      🛫 ඔයාලට පුළුවන් මේ පාඩම් මාලාව Follow කරල Adobe Illustrator ඉගෙන ගන්න වගේම සාර්ථකව මුදල් උපයන්න අඩිතාලමක් හදාගන්න.😮 මම පාඩම් මාලාව ඉදිරියට රැගෙන යන්නේ මාහටම ආවේණික වූ ඉගැන්වීම් රටාවකටය. මම ආරාධනා කරනව ලොකු පොඩි හැමෝටම.... මේ සුන්දර නිර්මාණකරණයේ මංපෙත් වල ඇවිද යන්න...🏃

      Logo Mockup යනු කුමක්ද?
      Logo Mockup යනු ඔබේ ලාංඡන සැලසුම් වඩාත් යථාර්ථවාදී හා නිර්මාණාත්මක ආකාරයකින් ඉදිරිපත් කිරීමට ඔබට භාවිතා කළ හැකි අච්චුවකි.

      Logo Mockup සියලු වර්ගවල මෝස්තර වලින් යුක්ත වන අතර විවිධ පසුබිම් පරිසරයන් සහ දැව මතුපිට, ගල් මතුපිට වැනි තවත් බොහෝ පිරිසැලසුම් වලින් සමන්විත වේ. සැබෑ ජීවිත පරිසරයක් තුළ ලාංඡන පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීමට ඔබේ ලාංඡන සැලසුම් සේවාදායකයින්ට ඉදිරිපත් කිරීමට මේවා ඔබට උපකාරී වේ.

      උදාහරණයක් ලෙස, ඔබ ව්‍යාපාරික කාඩ්පතක් සඳහා ලාංඡනයක් නිර්මාණය කරන්නේ නම්, ව්‍යාපාර කාඩ්පතක මුද්‍රණය කරන විට ලාංඡනය කෙබඳු වේදැයි ඔබේ සේවාදායකයාට පෙන්වීමට ඔබට ව්‍යාපාරික කාඩ්පත් පසුබිම් සැලසුමක් සහිත Logo Mockup භාවිතා කළ හැකිය.

      Logo Mockup අච්චුවක් භාවිතා කරන්නේ කෙසේද?
      ලාංඡනය මොක්අප් භාවිතා කිරීම තරමක් පහසුය. මොක්අප් සැකිලි සාමාන්‍යයෙන් Photoshop PSD ගොනු ආකෘතියෙන් ලබා ගත හැකිය. ඔබ මොක්අප් අච්චු ගොනුව බාගත කළ පසු, ඔබ කළ යුත්තේ ෆොටෝෂොප් හි පීඑස්ඩී ගොනුව විවෘත කර ඔබේ ලාංඡන නිර්මාණය මොක්අප් අච්චුවට ඇදගෙන යාම පමණි.

      බොහෝ Mockup වලට Smart Object Layer 1කක් ඇතුළත් වන අතර එමඟින් ඔබේ ලාංඡන මෝස්තර ක්ලික් කිරීම් කිහිපයක් සමඟ Mockup අච්චුවේ තැබීම පහසු කරයි.

      ඔබට එය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට මෙම වීඩියෝ නරඹන්න මම ආරාධනා කරනවා.
      ඒ වගේම සුප්ප්‍රසිද්ධ Logo Mockup 2ක් මම මේ වීඩියෝ 2ක මගින් ලබා දී තිබෙනවා සහ ඒවා ට ඔබගේ Logo 1ක් ඇතුල් කරන්නේ කෙසේද යන්නත් වීඩියෝවෙන් උගන්වනවා.

      👉👉 https://youtu.be/RcZv0jswf1M 👈👈
      👉👉 https://youtu.be/Du4XUT3LNA0 👈👈

      ඔබට අවැසි ඕනෑම දෙයක් පහතින් ලියන්න. ගිය වර ලෝගෝ පිලිබද සරල පලමු පාඩමෙන් මම මෙහිදී ඔබ හමු වූ අතර මීලග ලිපියද රැගෙන ඒමට මා දිරිගන්වන මෙන් ඉල්ලා සිටිමි. සැමට ජය👍

      67A.jpg
      182A.jpg

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • How to make Business Card Design in Adobe Illustrator Sinhala Tutorials | Rosen Graphic Designs

      Adobe illustrator මගින් නිවැරදිව බිස්නස් කාඩ් පතක් සාදා ගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් ඔබට සරලව ඉගෙන ගතහැක. Adobe illustrator ඉගෙන ගන්න අලුත්ම කෙනෙකුට වුවත් සරලව තේරුම් ගත හැකි වන ආකාරයෙන් මෙම වීඩියෝව නිම කර ඇත. ව්‍යාපාරික කාඩ්පතට අමතරව Adobe illustrator එහි තවත් විශේෂ බොහෝ දෑ සහ ඔබට අවශ්‍ය වන Graphic Designing හා පරිගණක ක්‍රමානුකූලව හැසිරවීම ක්‍රම වේදය මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. මෙය නරඹා අඩුපාඩු ඇත්නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. තව ද ඉදිරියට ලැබෙන වීඩියෝ වට ද සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. ආකර්ෂණීය නිර්මාණාත්මක නිර්මාණකරුවෙකු වීමට මුලපුරන සිහින දකින ඔබ සඳහාම නිම වූ මෙම වීඩියෝව නරඹා ඉගෙන ගන්න.. දැනුම් එකතු කරගන්න..

      මෙම ලින්ක් එක මගින් සම්පූර්ණ වීඩියෝව නරඹන්න
      :point_right: https://youtu.be/IRfy9MDaMUA :point_left:

      ඔබට අවැසි ඕනෑම දෙයක් පහතින් ලියන්න. ගිය වර ලෝගෝ පිලිබද පාඩමකින් මම මෙහිදී ඔබ හමු වූ අතර මීලග ලිපියද රැගෙන ඒමට මා දිරිගන්වන මෙන් ඉල්ලා සිටිමි. සැමට ජය👍

      F325.jpg

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: Now you can code with Express.JS in Sinhala

      සුපිරි .....

      posted in Programming
      Rosen Graphicz
      Rosen Graphicz

    Latest posts made by Rosen Graphicz

    • RE: How to make Business Card Design in Adobe Illustrator Sinhala Tutorials | Rosen Graphic Designs

      @Lakshan-dhanuka thank you

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: How to make Business Card Design in Adobe Illustrator Sinhala Tutorials | Rosen Graphic Designs

      @dev_lak THANKS AA

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: How to make Business Card Design in Adobe Illustrator Sinhala Tutorials | Rosen Graphic Designs

      @root Thank yu bro

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • How to make Business Card Design in Adobe Illustrator Sinhala Tutorials | Rosen Graphic Designs

      ආයුබෝවන් හැමෝටම! 🙏🙏

      🛫 ඔයාලට පුළුවන් මේ පාඩම් මාලාව Follow කරල Adobe Illustrator ඉගෙන ගන්න වගේම සාර්ථකව මුදල් උපයන්න අඩිතාලමක් හදාගන්න.😮 මම පාඩම් මාලාව ඉදිරියට රැගෙන යන්නේ මාහටම ආවේණික වූ ඉගැන්වීම් රටාවකටය. මම ආරාධනා කරනව ලොකු පොඩි හැමෝටම.... මේ සුන්දර නිර්මාණකරණයේ මංපෙත් වල ඇවිද යන්න...🏃

      Adobe illustrator මගින් නිවැරදිව බිස්නස් කාඩ් පතක් සාදා ගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් ඔබට සරලව ඉගෙන ගතහැක. Adobe illustrator ඉගෙන ගන්න අලුත්ම කෙනෙකුට වුවත් සරලව තේරුම් ගත හැකි වන ආකාරයෙන් මෙම වීඩියෝව නිම කර ඇත. ව්‍යාපාරික කාඩ්පතට අමතරව Adobe illustrator එහි තවත් විශේෂ බොහෝ දෑ සහ ඔබට අවශ්‍ය වන Graphic Designing හා පරිගණක ක්‍රමානුකූලව හැසිරවීම ක්‍රම වේදය මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. මෙය නරඹා අඩුපාඩු ඇත්නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. තව ද ඉදිරියට ලැබෙන වීඩියෝ වට ද සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි. ආකර්ෂණීය නිර්මාණාත්මක නිර්මාණකරුවෙකු වීමට මුලපුරන සිහින දකින ඔබ සඳහාම නිම වූ මෙම වීඩියෝව නරඹා ඉගෙන ගන්න.. දැනුම් එකතු කරගන්න..

      මෙම ලින්ක් එක මගින් සම්පූර්ණ වීඩියෝව නරඹන්න
      :point_right: https://youtu.be/IRfy9MDaMUA :point_left:

      ඒ වගේම සුප්ප්‍රසිද්ධ Logo Mockup 2ක් මම මේ වීඩියෝ 2ක මගින් ලබා දී තිබෙනවා සහ ඒවා ට ඔබගේ Logo 1ක් ඇතුල් කරන්නේ කෙසේද යන්නත් වීඩියෝවෙන් උගන්වනවා.

      👉👉 https://youtu.be/RcZv0jswf1M 👈👈
      👉👉 https://youtu.be/Du4XUT3LNA0 👈👈

      ඔබට අවැසි ඕනෑම දෙයක් පහතින් ලියන්න. ගිය වර ලෝගෝ පිලිබද පාඩමකින් මම මෙහිදී ඔබ හමු වූ අතර මීලග ලිපියද රැගෙන ඒමට මා දිරිගන්වන මෙන් ඉල්ලා සිටිමි. සැමට ජය👍

      F325.jpg

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • FREE Logo 2 Mockups with Adobe Photoshop Tutorial | Class No-03

      ආයුබෝවන් හැමෝටම! 🙏🙏

      🛫 ඔයාලට පුළුවන් මේ පාඩම් මාලාව Follow කරල Adobe Illustrator ඉගෙන ගන්න වගේම සාර්ථකව මුදල් උපයන්න අඩිතාලමක් හදාගන්න.😮 මම පාඩම් මාලාව ඉදිරියට රැගෙන යන්නේ මාහටම ආවේණික වූ ඉගැන්වීම් රටාවකටය. මම ආරාධනා කරනව ලොකු පොඩි හැමෝටම.... මේ සුන්දර නිර්මාණකරණයේ මංපෙත් වල ඇවිද යන්න...🏃

      Logo Mockup යනු කුමක්ද?
      Logo Mockup යනු ඔබේ ලාංඡන සැලසුම් වඩාත් යථාර්ථවාදී හා නිර්මාණාත්මක ආකාරයකින් ඉදිරිපත් කිරීමට ඔබට භාවිතා කළ හැකි අච්චුවකි.

      Logo Mockup සියලු වර්ගවල මෝස්තර වලින් යුක්ත වන අතර විවිධ පසුබිම් පරිසරයන් සහ දැව මතුපිට, ගල් මතුපිට වැනි තවත් බොහෝ පිරිසැලසුම් වලින් සමන්විත වේ. සැබෑ ජීවිත පරිසරයක් තුළ ලාංඡන පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීමට ඔබේ ලාංඡන සැලසුම් සේවාදායකයින්ට ඉදිරිපත් කිරීමට මේවා ඔබට උපකාරී වේ.

      උදාහරණයක් ලෙස, ඔබ ව්‍යාපාරික කාඩ්පතක් සඳහා ලාංඡනයක් නිර්මාණය කරන්නේ නම්, ව්‍යාපාර කාඩ්පතක මුද්‍රණය කරන විට ලාංඡනය කෙබඳු වේදැයි ඔබේ සේවාදායකයාට පෙන්වීමට ඔබට ව්‍යාපාරික කාඩ්පත් පසුබිම් සැලසුමක් සහිත Logo Mockup භාවිතා කළ හැකිය.

      Logo Mockup අච්චුවක් භාවිතා කරන්නේ කෙසේද?
      ලාංඡනය මොක්අප් භාවිතා කිරීම තරමක් පහසුය. මොක්අප් සැකිලි සාමාන්‍යයෙන් Photoshop PSD ගොනු ආකෘතියෙන් ලබා ගත හැකිය. ඔබ මොක්අප් අච්චු ගොනුව බාගත කළ පසු, ඔබ කළ යුත්තේ ෆොටෝෂොප් හි පීඑස්ඩී ගොනුව විවෘත කර ඔබේ ලාංඡන නිර්මාණය මොක්අප් අච්චුවට ඇදගෙන යාම පමණි.

      බොහෝ Mockup වලට Smart Object Layer 1කක් ඇතුළත් වන අතර එමඟින් ඔබේ ලාංඡන මෝස්තර ක්ලික් කිරීම් කිහිපයක් සමඟ Mockup අච්චුවේ තැබීම පහසු කරයි.

      ඔබට එය කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට මෙම වීඩියෝ නරඹන්න මම ආරාධනා කරනවා.
      ඒ වගේම සුප්ප්‍රසිද්ධ Logo Mockup 2ක් මම මේ වීඩියෝ 2ක මගින් ලබා දී තිබෙනවා සහ ඒවා ට ඔබගේ Logo 1ක් ඇතුල් කරන්නේ කෙසේද යන්නත් වීඩියෝවෙන් උගන්වනවා.

      👉👉 https://youtu.be/RcZv0jswf1M 👈👈
      👉👉 https://youtu.be/Du4XUT3LNA0 👈👈

      ඔබට අවැසි ඕනෑම දෙයක් පහතින් ලියන්න. ගිය වර ලෝගෝ පිලිබද සරල පලමු පාඩමෙන් මම මෙහිදී ඔබ හමු වූ අතර මීලග ලිපියද රැගෙන ඒමට මා දිරිගන්වන මෙන් ඉල්ලා සිටිමි. සැමට ජය👍

      67A.jpg
      182A.jpg

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: Adobe Illustrator Logo Designing [Sinhala] | Class No-02

      @isuru2014 Thank you

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: Adobe Illustrator Logo Designing [Sinhala] | Class No-02

      @root Thank You!

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: Adobe Illustrator Logo Designing [Sinhala] | Class No-02

      @cody Thanks Bro!

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: Adobe Illustrator Logo Designing [Sinhala] | Class No-02

      @dev_lak Thnkx Mcn...

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • RE: Adobe Illustrator Logo Designing [Sinhala] | Class No-02

      @Kalana Thank you!

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz