සිංහලෙන් VPS Installation ( Ubuntu + NGINX + php-fpm + WordPress) - LEMP
-
සිංහලෙන් VPS එකක් හදාගන්න එක ගැන කිසිම විඩියෝ එකක් youtube එකේ තිබ්බේ නෑ. ඉතින් ගොඩක් කට්ටියත් කිව්වා පුලුවන්නම් දෙන්න කියලා.
සෝ එක නිසාම ගොඩක් කට්ටියට වැදගත් වෙයි කියලා හිතුන නිසා step by step ක්රියෙට් කරගන්න විදිහ ගැන විඩියෝ එකක් දැම්මා කැමති කට්ටිය බලල ඉගෙන ගන්න.
-
Thanks, bro
-
good work
-
Niyamai bro . Digatama karamu
-
Hoya hoya hitapu ekak. <3
@chandiama
Mata issu ekak thiyenawa. man VPS eke subdomain ekak haduwa. eke
"This site can’t be reached sub.mydomain.org’s server IP address could not be found." kiyala enawa. Kohomada fix kara ganne? -
Mokadda server eka Apache da nginx da ??
-
@root said in සිංහලෙන් VPS Installation ( Ubuntu + NGINX + php-fpm + WordPress) - LEMP:
Mokadda server eka Apache da nginx da ??
@root
Apache/2.2.34 (Unix) -
apache2 wala vhost .conf file eka ewana .
-
patta bro