Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    🔮 මොකක්ද මේ UI UX කියන්න්..? 🌞

    UI / UX
    uiux uiux sinhala what is uius user interface interface desig
    2
    2
    614
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • UIUX Ceylon
      UIUX Ceylon last edited by

      what is uiux,how to be an ui ux engineer, ui designer , ux designer, ux ui design, designer begeinners guide, uiux sri lanak, ux ssri lanka , ui sri lanka.jpg

      What is UI UX..? 🤯
      🔮 මොකක්ද මේ UI UX කියන්න්..? 🌞

      ඔන්න UIUX ceylon YT channel එකේ intro එකෙන් පස්සෙ ගේන පලවෙනි video එක.. 🙂
      ගොඩක් අය ආස කරන subject එකක්.. ඉතින් මේ video එක ගැන කතාකරනව නම් ගොඩක් සරල විදියට UIUX කියන්නෙ මොකක්ද කියන එක පැහැදිලි කිරීම තමා මගේ ප්‍රදානම අරමුන.. 🎗️
      මොකද මේ field එකට අලුතෙන් එන්න හිතන සහ ඉගෙනගන්න ආස කෙනෙක්ට idea එකක් ගන්න පහසු වීම සදහා.. ඉතින් ඉදිරි video වල step by step හැමදෙයක්ම ඔයාලා එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා.. 🏆️
      Video එක බලන්න ඔයාලගෙත් අදහස් Comment කරන්න තවත් කෙනෙක්ට දෙයක් ඉගෙනගන්න..❤️
      හොදයි නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා..🙂
      This is the second episode of my UIUX Sinhala video series.
      In this video, I’m focusing on what is UI and UX in terms. Basically, this video will give you guys the basic idea of what UI and UX means, and what is the difference between UIUX in Sinhala. 🙂 I’m going to start from the beginning. So it will be easy for beginners as well. Watch the video and absorb everything in the video. I hope it will help you guys to build your carrier as a UI/UX designer or an engineer... 🦄

      link : https://youtu.be/WRD2CmBWems

      1 Reply Last reply Reply Quote 2
      • Nubelle
        Nubelle Web Development last edited by

        Thanks bro

        1 Reply Last reply Reply Quote 0
        • 1 / 1
        • First post
          Last post

        0
        Online

        3.7k
        Users

        1.3k
        Topics

        5.3k
        Posts

        • Privacy
        • Terms & Conditions
        • Donate

        © Copyrights and All right reserved Lanka Developers Community

        Powered by Axis Technologies (PVT) Ltd

        Made with in Sri Lanka

        | |