කොහොමද Nginx ෆයිල් රුට් එකක් Rewrite කරගන්නේ
- 
					
					
					
					
 කොහොමද Nginx ෆයිල් රුට් එකක් Rewrite කරගන්නේ දැනට තියෙන විදිය Ex - /home/home1/home2/home3/ 
- 
					
					
					
					
 hariyata therune na, mona url ekatada rewrite karanna one ? 
- 
					
					
					
					
 මේකයි වෙන්නේ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න user ට දීල තියෙනවා ඩවුන්ලෝඩ් වෙන url එකේ පාත් එක /home/home1/home2/home3/ 
 පේනවා ඒ පාත් එක තමයි හයිඩ් කරන්න ඕනි
- 
					
					
					
					
 ahh oka nginx location { } eken serve karanna , nathnam sudomain ekak denna 
