Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Laravel ORM

    Back-End Development
    laravel php mysql
    4
    11
    2288
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Nubelle
      Nubelle Web Development last edited by ciaompe

      Laravel ORM එක විස්තර කරන්න පුලුවන් ද??:relaxed:

      1 Reply Last reply Reply Quote 3
      • ciaompe
        ciaompe last edited by ciaompe

        මම සම්පුර්ණ විස්තරයක් හදන ගමන් ඉන්නේ එකට ටිකක් වෙලා යයි , මේ දවස් වල පොඩ්ඩක් busy නිසා , දැනට මම කෙටියෙන් කියන්නම් .

        Laravel ORM එක කියන්නේ පොඩි වත් SQL දැනුමක් නැතුව database එකත් එක්ක වැඩ කරන්න පුළුවන් ගොඩක් සරල SQL realtionship mapper එකක් , sql කියන්නේ relational database වලටනේ . ඒ වගේම තමයි Laravel වලත් relationships 6ක් තියෙනවා ඒ 6 use karala ඔයාට පුළුවන් sql වල කරන ඕනෑම දෙයක් කරන්න SQL query ගහන්නේ නැතුව.

        One To One
        මේ relationship එක තමා තියෙන basic ම එක . උදාහරණයක් විදියට Car කියන object එකට, එක Driver කෙනෙක් නෙ ඉන්න පුළුවන්

        <?php
        namespace App;
        use Illuminate\Database\Eloquent\Model;
        
        class Car extends Model {
        
          public function driver()
          {
            return $this->hasOne('App\Driver');
          }
        
        }
        

        උඩ code කරේ relationship define කරපු එක. දැන් බලමු කොහොමද access කරන්නේ කියලා relationship එක

        $car = Car::find(1)->driver;
        

        Car කියන Object එකේ "1st" car (table index id) එක find method එකෙන් access කරලා Car එකේ driver කියන relationship call කරන එක තමා මෙතන කරලා තියෙන්නේ දැන් තේරෙනවද අපි මෙතන කලින් define කරපු realationship එක කොහොමද access karanne කියලා . ගොඩක් simple මේ ORM එක .

        ඉතුරැ relationship 6 මම ඉක්මනටම explain කරලා දාන්නම්

        Source : https://laravel.com/docs/5.7/eloquent-relationships

        1 Reply Last reply Reply Quote 4
        • Nubelle
          Nubelle Web Development last edited by

          thank you

          1 Reply Last reply Reply Quote 1
          • rachitha
            rachitha last edited by

            Great...

            1 Reply Last reply Reply Quote 0
            • kushanshanuka
              kushanshanuka last edited by

              hoda post ekk ORM walata kranna bro. good job. attatama meka lesi thamai but large data set ekk ekka wda karaddi meka efficiency eka kohomda data fetch wenna welawak yanwada kiyala mta sakayak tyenwa.

              ciaompe 1 Reply Last reply Reply Quote 0
              • ciaompe
                ciaompe @kushanshanuka last edited by

                @kushanshanuka

                මේක ගොඩක් efficient, මොකද මේක හදලා තියෙන්නේ ඕනෑම ලොකු වැඩකට use කරන්න පුළුවන් වෙන්න , මේක redis, memcached එක්ක වැඩ කරන්න ලේසි නිසා ඔයාට ලේසියෙන්ම ඔයාගේ application ගොඩක් speed කරගන්න පුළුවන්

                kushanshanuka 1 Reply Last reply Reply Quote 2
                • kushanshanuka
                  kushanshanuka @ciaompe last edited by

                  @ciaompe :ok_hand: ehenam patta thanks bro

                  ciaompe 1 Reply Last reply Reply Quote 1
                  • ciaompe
                    ciaompe @kushanshanuka last edited by

                    @kushanshanuka

                    Laravel ප්‍රශ්න තියෙනවනම් lankadevelopers.com එකේ දාන්න කට්ටිය ඉන්නවා ඔයාට help කරන්න

                    kushanshanuka 1 Reply Last reply Reply Quote 0
                    • kushanshanuka
                      kushanshanuka @ciaompe last edited by

                      @ciaompe ok ela bro meka attatama hoda wadak lankawe mn link eka mge godak yaluwanta damma

                      ciaompe 1 Reply Last reply Reply Quote 0
                      • ciaompe
                        ciaompe @kushanshanuka last edited by

                        @kushanshanuka

                        Thanks for the support, ලංකාවේ අපි ලොකු දෙයක් කරලා පෙන්නමු කට්ටියම එකතු වෙලා. ලංකාවේ මෙච්චර කාලෙකට community එකක් හැදුනේ නැනේ IT වලට , අනිත් අයට උදවු කරන ගමන් අපිත් ඉගන ගමු අලුත් දේවල්

                        kushanshanuka 1 Reply Last reply Reply Quote 2
                        • kushanshanuka
                          kushanshanuka @ciaompe last edited by

                          @ciaompe ow bro niyamai site eka superb.

                          1 Reply Last reply Reply Quote 2
                          • 1 / 1
                          • First post
                            Last post

                          3
                          Online

                          3.6k
                          Users

                          1.3k
                          Topics

                          5.3k
                          Posts

                          • Privacy
                          • Terms & Conditions
                          • Donate

                          © Copyrights and All right reserved Lanka Developers Community

                          Powered by Axis Technologies (PVT) Ltd

                          Made with in Sri Lanka

                          | |