Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Mixed reality

    General Discussion
    augmented reali virtual reality mixed reality
    5
    13
    2226
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • devR
      devR last edited by

      alt text

      AR , නැත්නම් ඔග්මන්ටඩ් රියලිටි යන වචනය ඔයාල අහල ඇති. රියල් වර්ල්ඩ් එකේ ආර්ටිෆිශලි හදපු ඔබ්ජෙක්ට් එකක් පවතින එක.මේක බලන්න අනිවා Cam එකක් ඕනි.

      VR කියන්නෙ අපේ වටාපිටාව සම්පූර්යෙන් පරිගණකයෙන් නිර්මාණය කරගත්තු දෙයක්.ඒකටනම් screen එකක් අවශ්‍යයි.

      මේ දෙකම එකතු කරාම අපිට ලැබෙන්නෙ Mixed reality.මේක real world objects and ඩිජිටල් objects සම-පැවැත්මක්.ඒ කියන්නෙ අපිට ඒකෙන් කරන්න පුලුවන් දේවල් විස්මයජනකයි.

      වින්ඩෝස් 10 OS දාපු ලැප් එකක් තියෙනවනම්, යන්න Paint 3D වලට. New page එකක් අරන් ඉහලින් තියෙන Menu බාර් එකෙන් 3D Shapes තෝරගන්න.දැන් දකුනු පැත්තෙන් ඔයාට එන window එකෙන් ඕනෙ විදිහෙ ශේප් එකක් අරන් පේජ් එකේ ඩ්‍රොප් කරල උඩින් තියෙන ටූල් බාර් එකෙන් Mixed reality තෝරා ගන්න.
      ඔයාගෙ ලැප් එකේ cam එක භාවිතයට permission ඉල්ලාවි.ඒකත් දුන්නම ඔන්න ඔබට බලාගන්න පුලුවන් අර ඩිජිටල් ඔබ්ජෙක්ට් එක ඔයාගෙ රියල් එන්වයර්මන්ට් එකේ තියෙනව.Microsoftලගෙ මේ ඇප්ලිකේශන් එකෙන් paint loving පොඩ්ඩන්ටත් මේ ෆීල්ඩ් එකේ Passion එකක් හදාගන්න, දැනුමක් ගන්න පුලුවන්

      Programmersලට AR, VR, Mixed reality ඉගෙන ගන්න, භාවිතා කරන්න හොද ඇප්ලිකේශන් එකක් තමයි යුනිටි.
      C#, Boo හෝ එහි තිබෙන JavaScript උපභාෂාවක් භාවිතා කරන්න පුලුවන්.
      Website:(https://unity3d.com).
      අපිට යුනිටි Account එකෙන් Unity නිෂ්පාදන සහ සේවාවන් Unity store එකෙන් මිලට ගන්න, Subscribe කරන්න සහ Unity Community එකත් එක්ක connect වෙන්න පුලුවන්.

      1 Reply Last reply Reply Quote 3
      • dev_lak
        dev_lak last edited by

        good post machn

        devR 1 Reply Last reply Reply Quote 1
        • shehan_s
          shehan_s last edited by

          supiriy mcn

          devR 1 Reply Last reply Reply Quote 0
          • devR
            devR @dev_lak last edited by

            @dev_lak thnx br

            1 Reply Last reply Reply Quote 0
            • devR
              devR @shehan_s last edited by

              @shehan_s thnx

              1 Reply Last reply Reply Quote 0
              • root
                root Linux Help last edited by

                Unity witharada thiyenne ?

                devR 1 Reply Last reply Reply Quote 0
                • devR
                  devR @root last edited by

                  @root unity වගේ තව cross platform game engine software තියෙනව.Unreal, Godot,CryEngine..etc

                  root 1 Reply Last reply Reply Quote 0
                  • root
                    root Linux Help @devR last edited by root

                    @devR

                    mata thiyenne javascripts based programming brackground ekak. mata set wena engine eka mokadda kiyala poddak explain karanna

                    1 Reply Last reply Reply Quote 0
                    • devR
                      devR last edited by

                      JS වලටම special කියල ගත්තොත්,වෙනම 2D, 3D engines තියෙනව. උ.දා:- https://ourcodeworld.com/articles/read/308/top-15-best-open-source-javascript-game-engines.
                      Unity එකේ තියෙන JS එක මම කියවල බලපු විදිහට ඒකටම කියල develop කරපු එකක්.
                      http://wiki.unity3d.com/index.php/UnityScript_versus_JavaScript.
                      හැබැයි ඒක Unity 2018.2 version අලුත් එකේ නැහැ.

                      root 1 Reply Last reply Reply Quote 1
                      • root
                        root Linux Help @devR last edited by

                        @devR

                        Thanks bro, mama try karala balannam

                        1 Reply Last reply Reply Quote 0
                        • lkdev
                          lkdev last edited by

                          Post ekak danna puluwan da Unity walin wada karana widiya

                          1 Reply Last reply Reply Quote 0
                          • devR
                            devR last edited by

                            hari, mama post ekak hadala daannam.

                            lkdev 1 Reply Last reply Reply Quote 0
                            • lkdev
                              lkdev @devR last edited by

                              @devR

                              ela, thank you

                              1 Reply Last reply Reply Quote 0
                              • 1 / 1
                              • First post
                                Last post

                              2
                              Online

                              3.7k
                              Users

                              1.3k
                              Topics

                              5.3k
                              Posts

                              • Privacy
                              • Terms & Conditions
                              • Donate

                              © Copyrights and All right reserved Lanka Developers Community

                              Powered by Axis Technologies (PVT) Ltd

                              Made with in Sri Lanka

                              | |