Jquery Plugin for multiple image upload
- 
					
					
					
					
 මට jquery plugin එකක් කියන්නකෝ multiple images upload කරන්න පුළුවන්, images sort කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. 
- 
					
					
					
					
 මම plugin එකක් හැදුවා , බලන්න මේක ඔයාට සෙට් වෙනවද කියලා Demo : https://ciaompe.com/demos/image-uploader/ 
 Source : https://github.com/ciaompe/image-uploader
- 
					
					
					
					
 ඒක හොදයි, හැබැයි ඒකේ Images sort කරන්න බැරි එක තමයි අවුල 
- 
					
					
					
					
 @fern sort කරන්න කියන්නේ ? 
- 
					
					
					
					
 මට images පෙන්වන්න ඕන order එක user ට select කරන්න දෙන්න ඕන 
- 
					
					
					
					
 check this out, https://www.dropzonejs.com/ 
- 
					
					
					
					
 @fern machan ඔය plugin එක ගොඩක් ලේසි custormize කරන්න එක නිසා ඔයාට එක හදාගන්න වැඩි වෙලාවක් යන එකක් නැ 
- 
					
					
					
					
 @ciaompe එහ්මද මම බලන්නම් එහෙනම්, thank you :smiley: 
- 
					
					
					
					
 මොකක් හරි ෆයිල් එකක් download කරල ඉවර උනාම auto data connection එක off වෙන විදිහට හදන්න ක්‍රමයක් තියෙනවද plugin වගේ දෙයක් 
- 
					
					
					
					
 @Ravindu data connection එක මොකේද off කරන්න ඕනේ ? 
- 
					
					
					
					
 @root මේක android ෆෝන් එකකට කරන්න තමා මට ඕන 
- 
					
					
					
					
 @Ravindu web site එකක javascript වලින් කරන්න පුළුවන් ද කියලා ද ඔයා අහන්නේ ? 
- 
					
					
					
					
 මෙහෙමයි bro , මොකක් හරි browser එකකින් download කරන file එකක් finish උනාම ඒක finish කියලා ෆෝන් එකෙන් දැනගෙන ඒකෙන් off වෙන්න තමා 
- 
					
					
					
					
 @Ravindu බැ bro android app එකක් ලියන්න වෙනවා , wifi , data access කරන්න permission ඕනේ phone එකේ 
- 
					
					
					
					
 එහෙමද bro, මාත් try කරා ඕකට ඇප් එකක් හදන්න.සාර්තක උනේ නෑ.හදන්න දන්නවද ඔයා 
- 
					
					
					
					
 @Ravindu උදව්වක් දෙන්න පුළුවන් මචන් 
- 
					
					
					
					
 කොහොමද ඒ 
- 
					
					
					
					
 This post is deleted!
- 
					
					
					
					
 This post is deleted!
- 
					
					
					
					
 app ekak hadanna wenawa, app ekenma file eka download kranna one, ethkota puluwn download status eka balala data connection eka off karavan puluwan 
 
			
		