Telegram channel එකක් වගේ සමාජ ජාලෙකුත් තියා ගත්ත නම් ලොකු උදව්වක් වෙයි කියල හිතනවා.whatsapp නම් සාමජිකයන් සීමිතයිනෙ.හැබැයි ටෙලිග්‍රාම් වල විශාල කට්ටියකට ලොකු පහසුකම් එක්ක පෝස්ට් විදිහට දැනුම දෙන්න පුලුවන් එක පාර.ඒ වගේම feachers උනත් වැඩියි
R
Latest posts made by Ravindu
-
RE: ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?posted in General Discussion
-
RE: Jquery Plugin for multiple image uploadposted in Front-End Development
එහෙමද bro, මාත් try කරා ඕකට ඇප් එකක් හදන්න.සාර්තක උනේ නෑ.හදන්න දන්නවද ඔයා
-
RE: Jquery Plugin for multiple image uploadposted in Front-End Development
මෙහෙමයි bro , මොකක් හරි browser එකකින් download කරන file එකක් finish උනාම ඒක finish කියලා ෆෝන් එකෙන් දැනගෙන ඒකෙන් off වෙන්න තමා
-
RE: Jquery Plugin for multiple image uploadposted in Front-End Development
@root මේක android ෆෝන් එකකට කරන්න තමා මට ඕන
-
RE: Jquery Plugin for multiple image uploadposted in Front-End Development
මොකක් හරි ෆයිල් එකක් download කරල ඉවර උනාම auto data connection එක off වෙන විදිහට හදන්න ක්‍රමයක් තියෙනවද plugin වගේ දෙයක්