Hyperledger Blockchain Technology ගැන දැනගන්න කැමති අය ඉන්නවාද?
- 
					
					
					
					
 Hyperledger Fabric සහ Hyperledger Composer use කරලා සම්පුර්ණ බ්ලොක්චෙන් එකක් හදන හැටි මං දන්නා හැටියට කියලා දෙන්න මං කැමතී. මේකේ ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් කොමෙන්ට් කරන් යන්න . සරල සිංහලෙන් කියලා දෙන්න බලන්නම් හැමෝටම තේරෙන්න. අඩුගානේ 10 දෙනෙක් වත් ඉන්න ඕනේ. #blockchain #hyperledger #composer #fabric #cello #explorer 
- 
					
					
					
					
 @ghostproject wow patta 
- 
					
					
					
					
 karanna bro.. api kamathi 
- 
					
					
					
					
 Ela. Patan ganna 
- 
					
					
					
					
 Ehea patta bn maath hoya hoya hitiyea . Ela bro 
- 
					
					
					
					
 Bump. 
- 
					
					
					
					
 Fatta bro danna api innawa igana gannawa 
- 
					
					
					
					
 බොහොම සතුටුයි. ඉක්මනින් වැඩ පටන්ගමු .!!! follow එකේ ඉන්න. පුළුවන් ඉක්මනින් පොස්ට් දාන්න ගන්නම් .!! 
- 
					
					
					
					
 Good machan. I'm in 
- 
					
					
					
					
 @ghostproject niyamai bro 
- 
					
					
					
					
 ela patanganna bro 
 
			
		 
			
		 
			
		 
			
		 
			
		