Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    ශිල්පසේනා சில்ப சேனா Shilpa Sena

    Events ( Free & Paid )
    events
    4
    4
    813
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Nubelle
      Nubelle Web Development last edited by

      alt text
      ශ්‍රි ලංකාව විද්‍යාව හා තාක්ෂණය තුලින් සංවර්ධනය කිරීමේ මූලික අරමුණ සාක්ෂාත් කරගනුු පිනිසත් තාක්ෂණය ගමට රැගෙනයාම සහ ජනතාව පාරම්පරික තාක්ෂණයෙන් නවීන තාක්ෂණය‌ වෙත ‌යොමු කිරී‌‌මේ අරමුනින් පැවැත්වෙන ශිල්පසේනා තාක්ෂණික ප්‍රදර්ශණය ජූලි 18 සිට ජූලි 21 දක්වා @ BMICH පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු ‌යොදා ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‌මෙම ප්‍රදර්ශනය ඉලක්ක කිහිපයක් සපුරයි. ‌මෙහිදී තිරසාර සංවර්ධණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අරමුණු කිහිපක් ඔස්සේ ප්‍රදර්ශණය ව්‍යාප්ත කර තිබේ. නවීන තාක්ෂණය හඳුනාගැනීම, නීල හරිත කලාප වර්ධනය, නව නිපයුම් සහ නිපයුම්කරුවන් හඳුන්වා දීම, නවෝත්පාදන ප්‍රදර්ශණය කිරීම, දැනුම වර්ධනය, රැකියා අවස්ථා හඳුන්වාදීම සහ සුදුසුකම් සපුරන්නන් සෘජුවම බඳවා ගැනීම, වෘත්තීය පුහුණු අවස්ථා හදුන්වා දීම, සහ විනෝදය ප්‍රදර්ශනයේ මූලික සැලැස්මයි.

      මෙම ඉලක්ක සැපිරීමේ අරමුණින් ප්‍රදර්ශණ පරිශ්‍රය කලාප ‌ලෙස ‌වෙන්කර තිබේ.

      1. අධි තාක්ෂණික කලාපය.
      2. ව්‍යවසායකත්ව ‌වේදිකාව.
      3. පාසල්, විශ්වවිද්‍යාල, විවෘත - නවෝත්පාදන කලාපය.
      4. රැකියා ‌පොල.
      5. ත්‍රිවිධ හමුදාව සහ ‌පොලීසිය සඳහා ආධුනිකයින් බඳවා ගැනීම.
      6. විනෝදාස්වාදය, දිනපතා සංගීත ප්‍රසංග සහ ‌වෙළඳ කුටි.
      7. ජාතික හැඳුනුම්පත්, උප්පැන්න සහතික සහ විදෙස් ගමන් බලපත්‍ර ජංගම ‌සේවය. ඇතුලු රාජ්‍ය ‌සේවාවන් රැසක් එකම පරිශ්‍රයකදී.
      1 Reply Last reply Reply Quote 1
      • dev_lak
        dev_lak last edited by

        Thanks malith

        1 Reply Last reply Reply Quote 0
        • root
          root Linux Help last edited by

          Thanks Malith

          1 Reply Last reply Reply Quote 0
          • imadusanka
            imadusanka last edited by

            Thank you

            1 Reply Last reply Reply Quote 0
            • 1 / 1
            • First post
              Last post

            0
            Online

            3.7k
            Users

            1.3k
            Topics

            5.3k
            Posts

            • Privacy
            • Terms & Conditions
            • Donate

            © Copyrights and All right reserved Lanka Developers Community

            Powered by Axis Technologies (PVT) Ltd

            Made with in Sri Lanka

            | |