Python - උදව්වක් (දෙන ලද කාලයට අනුව function එකක් call කරන්න)
-
Python experts.. උදව්වක් ඕන... මං පොඩි program එකක් ලිව්වා. එකේදි වෙන්නේ define කරපු වේලාවල් වලදි function එකක් call කරන එක. දැනට වෙන්නේ තත්පරෙන් තත්පරෙට check කරනවා දීපු time එකයි, දැන් time එකයි සමානද කියලා. මීට වඩා හොද විදියක් තියෙනවද?
from datetime import datetime #Times tuple timesTuple = ("09:37:00 PM", "09:38:00 PM", "09:39:00 PM", "10:33:00 PM", "10:50:00 PM", "11:30:00 PM", "12:10:00 PM", "12:50:00 PM", "01:30:00 PM") # This function is used to # display time on the label def time(): datetime_object = datetime.today() now = datetime.strftime(datetime_object,'%l:%M:%S %p') for x in timesTuple: timeOne = datetime.strftime(datetime.strptime(x, "%I:%M:%S %p"),'%l:%M:%S %p') if now == timeOne: playSound() print("Fire bell at : " + x) print("------------") #execute timer time()
-
@malinga91 said in Python - උදව්වක් (දෙන ලද කාලයට අනුව function එකක් call කරන්න):
timesTuple
@root will be help to solve this
-
@malinga91 machan me library eken oyage wade lesiyenma karnana puluwan.
-
@root Thanks machan. Man try karala balannam
-
@root man try kara machan. weda. eth tkinter ekka use karaddi window eka open wenne nehe. :(
-
-
python GUI mama use karala na machan. mama python use karanne automation script liyanna witharai.