Sum of two numbers in bash script
-
හරි අපි පලෙවෙනි script එකෙන් කතා කලා කොහමද bash script එකක් use karala දෙයක් print කරන්නෙ කියල අද අපි බලමු කොහොමද arithmatic operatorse use කරන්නෙ කියල.
මම ඔයාලට කලින් post එකෙ කියල දුන්න විදියට bash script file එක හදාගන්න - https://lankadevelopers.com/topic/372/first-bash-script
#!/bin/bash num1=250 #value assign කරන විදිය num2=500 #මතක තියාගන්න මෙ වගේම space තියන්නෙ නැතුව script එක ලියන්න echo "number 1 = " $num1#number 1 එකේ value එක print කරන විදිය echo "number 2 = " $num2 echo "number 1 + number 2 =" $[num1 + num2]#value දෙකක් එකතු කරන විදිය
ඊට පස්සෙ මේ Script file එකට permission දීලා Run කරන්න
-
Patta maru mchan
-
Superb bro