change read write execute permission of a file linux
-
linux file permission ගැන දැන ගන්න - https://lankadevelopers.com/topic/382/understand-permission-of-a-file-in-linux
හරි මම කියල දෙන්නම් දැන් කොහොමද linux file එකක permission වෙනස් කරන්නෙ කියල.මේ තියෙන්නෙ අපි හදා ගත්ත ෆයිල් එක sample.txt
එයාට default permission විදියට ඇවිල්ල තියෙන්නෙ
owner - read and write permission
member - read only permission
user - read only permissionමම දැන් owner,group,user ඔක්ටකොටම මේ file එක execute කරන්න පුලුවන් විදියට permission දෙනව
chmod +x sample.txt!
දැන් ඔයා ඒ file එකේ permission බැලුවම ඔයාට පේනව් x කියල permission එක එයාලට හම්බුවෙලා තියෙනවා.
හරි දැන් අපි group membersලට permission දෙමු
chmod g+w sample.txt # මේ කියන්නෙ group membersලට write permission දෙන්න කියල
ඔයාලට බලාගන්න පුලුවන්න් group membersලගෙ permission වෙනස් වෙලා තියෙන විදිය
other usersලට permission දෙමු
chmod o+w sample.txt
ownerට විතරක් permission දෙමු
chmod u+x sample.txt
මේ විදියට ඔයාලට කැමති විදියට ෆයිල් වල permission දෙන්න පුලුවන්
u — the user who owns the file (that is, the owner)
g — the group to which the user belongs
o — others (not the owner or the owner's group)
a — everyone or all (u, g, and o)r — read access
w — write access
x — execute access -
SUPERRRRRRRRRRRRRRRRRRRRRB!
-
niyamai machn
-
@shehan_s said in change read write execute permission of a file linux:
SUPERRRRRRRRRRRRRRRRRRRRRB!
Thanks for your comment it inspire me a lot
-
Thank you for your comment it inspire me a lot
-
Superb bro
-
@root said in change read write execute permission of a file linux:
Superb bro
Thank you very much bro