unsert variables in Bash Scripting
-
මේ link වලින් ගිහින් ඔයාලට bash script ගැන කලින් කරපු post බලාගන්න පුලුවන්..
Lets talk about bash script - https://lankadevelopers.com/topic/371/lets-talk-about-bash-script
First bash script - https://lankadevelopers.com/topic/372/first-bash-script
Sum of two numbers in bash script - https://lankadevelopers.com/topic/377/sum-of-two-numbers-in-bash-script
Bash script Array introduction - https://lankadevelopers.com/topic/386/bash-script-array-introduction
Read only variables in Bash Scripting - https://lankadevelopers.com/topic/387/read-only-variables-in-bash-scripting
අපි දැන් බලමු මොකක්ද මේ unset variables කියල කියන්නෙ කියල.
මෙන්න මෙහෙමයි
හිතන්න අපි මුලින්ම assign කරපු variable එකක value එක පස්සෙ අයින් කරන්න ඕනි කියල අපි මේකට use කරන්නෙ unset variables#!/bin/bash y=7 #y ගේ value එක 7 යි කියල දෙනව echo "$y" #ඒක ප්රින්ට් කරනවා unset y #ඔන්න දැන් value එක අයින් කරනවා echo "$y" #දැන් ප්රින්ට් කරල බල්න්න...
-
Great bro.
-
great bro