eCommerce Web Site හදන්න ඉගෙන ලොකු මුදලක් උපයමු ද?
-
Hi, කොහොමද යලුවනේ,
අද ඉදන් තමයි මම මේ fourm එකට join වෙන්නේ.ඉතින් මම තිරනය කලා මගේ youtube චැනල් එකේ තියෙන විඩියොස් ටිකක් ඔයලා එක්ක ශෙයා කරගන්න.
මෙකේදි මම කියලා දෙන්න යන්නේ තමන්ගේම ecommerce store එකක් හදන්නේ කොහොමද කියලා step by step කියලා දෙන්න.
අපිට මෙක ඉගෙන ගෙන මොනවද ලැබෙන්නෙ?
- අපිට අපේම ecommerce store website එකක් හදාගන්න පුලුවන්.
- dropshipping වලට වෙබ් සයිට් එකක් හදාගන්න පුලුවන්.
- ලංකාවේ හෝ පිටරට කෙනෙක්ට වෙබ් සයිට් එකක් හදලා දිලා අඩුම රුපියල් 30,000ට වඩා මුදල් හොයන්න පුලුවන්.
අපි දැනගෙන ඉන්න ඔනි මොනවද?
පිලිවෙලින් මෙන්න tutorials සෙට් එකම.
WordPress Laptop/PC එකට install කරගන්න විදිහ
https://www.youtube.com/watch?v=3OFQFiSNx00
Free Web Hosting ගැන
https://www.youtube.com/watch?v=heDb9oVLyxUDomain Name ගැන.
https://www.youtube.com/watch?v=FDmM0xTsXsowoocommrce වලින් store එක හදන විදිහ.
Part 1 - https://www.youtube.com/watch?v=e90zvc6J5KE
Part 2 - https://www.youtube.com/watch?v=Qe8T2cNu5rc
Part 3 - https://www.youtube.com/watch?v=sl4YggfRArsමේ ගැන ඔයාලගේ අදහස් / ගැටලු මේ කමෙන්ට් කරන්නත් අමට කරනන් එපා.
-
watina wadak, thank you
-
niyamai. 1 weni ekama supiri
-
@root aniwaryayema...
-
patta meka chandima thanks bro
-
Payment gateway dnna hati video ekak dapan machn
-
Thank u bro
-
@ChrisSachintha aniwa dannam bro.