Arithmetic operators in BASH scripting
-
අද කතා කරන්නේ Basic Arithmetic operators ටික ගැන. ඒ කියන්නෙ එකතු කිරීම, අඩු කිරීම , බෙදීම , ගුන කිරීම.
ඔයාල දැන් දන්නවනේ කොහොමද bash script file එකක් හදාගන්නෙ කියල.. දන්නෙ නැති අය මෙ Link එක Use කරල ඔක්කොම ටික බලන්න - https://binurayeshan.blogspot.com
හරි දැන් ඔයාලා හදා ගත්ත script file එකේ මෙන්න මේ code line ටික type කරන්න.
#!/bin/bash a=2 b=5 c=9 echo "$a,$b,$c" echo "Sum of variable are = $[a+b+c]" #එකතු කිරිම් echo "Value of c MOD b = $[c%b] " #mod එක ඒ කියන්නෙ බෙදුවම එන ඉතිරිය echo "Value of c MOD b = $[c-b] " #අඩු කිරීම echo "Value of a * c = $[a*c]" #ගුණ කිරීම echo "Value of c / b = $[c/b]" #බෙදීම
:male-technologist: :sunglasses:
-
patta pata machn