Laravel Permission library
- 
					
					
					
					
 laravel permission library එකක් නැද් ද 
- 
					
					
					
					
 මම use කරපු හොදම සහ ලේසිම library එක තමා spatie/laravel-permission , මේකෙදි ඔයාට roles and permissions 2කම එකපාර use කරන්න පුළුවන් controllers වල 
- 
					
					
					
					
 Thank you !! 
- 
					
					
					
					
 Meka passport ekka use karanna puluwanda. 
- 
					
					
					
					
 @kushanshanuka 
 Ou machan puluwan, meka godak advanced widiyata use karanna puluwan
 
			
		