Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    අන්තිමට Pentium 3 වගේ පරිගනකයක් දැක්කෙ කවද්ද?

    General Discussion
    donation
    2
    5
    472
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Nubelle
      Nubelle Web Development last edited by

      අන්තිමට Pentium 3 වගේ පරිගනකයක් දැක්කෙ කවද්ද?
      සමහරවිට ඔබ කියයි, අම්මෝ මම පොඩි කාලෙ දැක්කා, දැන්නම් හොයාගන්නත් නෑනෙ අපි පොඩි කාලෙත් ගේම් ගැහුවෙ ඕවාගෙන් කියලා. නෑ තාම තියෙනවා.
      ලංකාවෙ ඉස්කෝල තියෙනවා, ළමයි 40කට වැඩිය පන්තියක ඉන්න, ඒ වගේම ඉස්කෝලෙටම ලමයි 1000කට වැඩිය ඉන්න ඉස්කෝල, තාම මේ විදියෙ pentium 3,4 වර්ග වල පරිගණක පාවිච්චි කරන. පහල තියෙන ඡායාරූප ටික බලන් යන්න, ඔයාට තියෙන සල්ලි වලින් ට්‍රිප් යන්න, කන්න බොන්න සතුටු වෙන්න ඒකෙ කිසි අවුලක් නෑ, කී බෝඩ් වීරයෝ වගේ ලොකු ලොකු වදන් දෙන්න ඒකෙත් කිසි අවුලක් නෑ. ඔයාලට පුලුවන්නම් මේ ලමයි 1000කටත් වැඩිය ඉගෙනගන්න ඉස්කෝලෙට ලමයින්ට පුලුවන් විදියට උදව්වක් කරලා ඔයාල අපි වගේ තැනකට ගේන්න, මම හිතන්නෙ අපි කරගන්න බොහොම සුලු පින් කටයුතු වලින් එකක් වෙයි මේකත්. ඒ හයක් හතරක් නොතේරෙන පොඩ්ඩො ආසාවෙන් කී බෝඩ් එකෙන් ටයිප් කරන ගානෙ, හොද මොනිටර් එකකින් ඉගෙනගන්න කාලෙක සතුටු වෙන්න, ලෝකෙ එක දෙයක් හරි තමන්ට වෙනස් කරන්න පුලුවන් උනා කියලා.
      මේ computer lab එකට තියෙන්නෙ පරිගනක 5යි, ඒකෙනුත් වැඩ කරන්නෙ 3යි. අඩුම මේ පුටු තියෙන ඉඩවත් වැහෙන්න පරිගනකයක් අරන් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න.
      f371cb3c-046e-4842-9878-d99c3b7404ed-image.png

      bc6a977b-0f2a-4730-a093-5e2ced231294-image.png

      1 Reply Last reply Reply Quote 2
      • root
        root Linux Help last edited by

        Koheda me school eka thiyenne ??

        Nubelle 1 Reply Last reply Reply Quote 0
        • Nubelle
          Nubelle Web Development @root last edited by

          @root mchn kurunagla paththe

          1 Reply Last reply Reply Quote 1
          • root
            root Linux Help last edited by

            @Nubelle

            corona walin passe me wage ewata computers dena wedak patan gamu ..

            Nubelle 1 Reply Last reply Reply Quote 0
            • Nubelle
              Nubelle Web Development @root last edited by

              @root aniwa

              1 Reply Last reply Reply Quote 0
              • 1 / 1
              • First post
                Last post

              0
              Online

              3.7k
              Users

              1.3k
              Topics

              5.3k
              Posts

              • Privacy
              • Terms & Conditions
              • Donate

              © Copyrights and All right reserved Lanka Developers Community

              Powered by Axis Technologies (PVT) Ltd

              Made with in Sri Lanka

              | |