Web Development
-
වෙබ් ඩිසයින් කෝස් එකක් පටන් ගන්නවා කැමති කට්ටිය ජොයින් වෙන්න
කාලය අවුරුද්දයි- පලවෙනි මාස තුනේ
HTML
CSS
BOOTSTRAP 4
JAVA SCRIPT - දෙවෙනි මාස තුනේ
PHP
MY SQL
MVC MODEL
CODEIGNITER
LARAVEL
CakePHP - තුන්වෙනි මාස තුනේ
JQUERY
AJAX
PWA
API
WORDPRESS - වෙබ් ඩිසයින් සරලවම ගත්තොත් වෙබ් සයිට් එකක් කියන්නේ මනුස්සයෙක් නම් HTML කියන්නේ ඇටකටු ඕනම සයිට් එකක් සැකිල්ල තියන්නේ HTML වලින්.
- CSS කියන්නේ හම විදිහට ගන්න පුළුවන් මුළු සයිට් එකේම ලස්සන එතකොට RESPONSIVE එක හැදෙන්නේ CSS වලින්.
- java Script නිකන් ස්නායු වගේ ශනිකව ඔයාට ඕන දේ වනවා සයිට් එක ලෝඩ් නොවී light mode එකෙන් dark mode එකට මාරු වෙන්න් java script වලින් .search කරද්දී පේජ් එක ලෝඩ් නොවී ඕන ටික ලෝඩ් වෙන්නේ java script වලින්.
- එතකොට php වලින් ඔයාට ඕන හැම ප්‍රොසෙස් එකක්ම කරගන්න පුළුවන් 1 + 2 = 3 වගේ පොඩි එකක ඉදන් ෆේස්බුක් වගේ සයිට් එක්ක ප්‍රොසෙස් එකක් උනත් හදන්න පුළුවන්.
- MYSQL වලින් හැම දෙයක්ම මතක තියාගන්න පුළුවන් 2004 ෆේස්බුක් පටන් ගත්ත දවසේ ඉදන් මන් මේ දාන පොස්ට් එක වෙනකම් හැම පොස්ට් එකක්ම MYSQL DATABASE එකක තියනවා ඔය ටික තමා මුලිකවම යන ටික අනිත් ඒවා ඕවා මත තමා තියන්නේ .
- BOOTSTAP කියන්නේ CSS Framework එකක්
ලයින් 50 ලියන එක, එක ලයින් එකකකින් ලියන්න පුළුවන්
FRAMEWORK එකක් එකියන්නේ ඔයාට ඕන නම් සයිට් එක ෆෝන් එකේදී එක විදිහක් ලොකු මොනිටර්
එකක එක විදිහක් ඔය ඔක්කොම CSS වලින් ලියනවනම් කලින් කිවා වගේ ලයින් 50 වත් ලියන්න ඕන ඕකට BOOTSTRAP වලින් ලියන්න තියන්නේ ලයින් එකයි එහෙම වෙන්නේ අර කලින් ලයින් 50 ම ලියලා ක්ලාස් වලට දාල තියන්නේ අපිට තියන්නේ ඒ ක්ලාස් එක ලියන් විතරයි - ඔය වගේ තමා PHP වලත් ඔයාට ඕන නම් booking system එකක බුක් කරන කෙනාගේ නම ගම ෆෝන් නම්බර් අරන් ඒවා සේව් කරලා එයාට sms එකකුයි මේල් එකකුයි යවන්න php වලින් ලයින් 150 වත් ලියන්න ඕන ඕක කරන්න සාමන්යෙන් CODEIGNITER,LARAVEL,CAKEPHP කියන තුනෙන්ම ලයින් 30කින් වගේ ලියන්න පුළුවන්
*ඒවාගේම javascript Framework තමා JQUERY,AJAX කියන්නේ ඔය මන් කිව සම්පුර්ණ බුකින් එකම පේජ් එක ලෝඩ් නොවී ඔවාගෙන් කරන්න පුළුවන්
*PWA කියන්නේ ඔයාගේ සයිට් එකම ඇප් එකක් විදිහට APPLE, ANDROID, WINDOWS, ඕනෑම ප්ලට්ෆොර්ම් එකක සේව් කරන්න පුළුවන් TECHNOGY එකක් ඒවාගේම සයිට් එකට යන කෙනා ඩේටා ඔෆ් කරලනම් එයාව වෙනම OFFLINE පේජ් එකකට අරන් යන්න පුළුවන් PWA වලින්
*කලින් HTML වලට මේවා පුළුවන් කියලා හිතුවද😼😼
HTML වල තියන Geolocation API එකෙන් පුළුවන් ඔයා ඉන්න තැන latitude , longitude බලාගන්න ඒවාගේම ඔයා වාහනේක යනවනම් ,නැත්තන් පයින් යනවනම් ඒ ස්පීඩ් එකත් ගන්න පුළුවන් මේක නිකම්ම පොඩි HTML API එකක්. එතකොට ඒවාගේම තව HTML API එකකින් වෙබ් සයිට් එකට එන ඩිවයිස් එකේ battery status එක බලාගන්නත් පුළුවන් ඔය HTML විතරක් නෙවේ අනිත් හැම programming language එකකම එහෙමයි අපි ගොඩක් සියුම් පොඩි තැන් වල ඉදන්ම උගන්නවා නැත්තනම් මගදී ඔයාමයි හිර වෙන්නේ
ඔන්න ඔය වගේ ඒවත් එක්ක සතියට පැය 4 ගානේ කරනවා මාසෙට පැය 16
අවුරුද්දටම පැය 192 ක්
කෝස් එක අන්තිමට උඩ කියපු ඔක්කොම එක්ක Admin panel එකත් තියන වෙබ් සයිට් එකක් කෝඩ් කරලා හා සාමාන්‍ය සයිට් 3ක් ඔයාල එක්කම හදනවා
කෝස් එක අන්තිමට වටිනා සහතිකයක්
කෝස් එක කරන්නනේ ZOOM වලින්
මාසෙටම රුපියල් 3000 යි කැමති කට්ටිය කෝල් එකක් හරි මේල් එකක් හරි දාන්න
මේ සදහා සහබාගි වන ඔබට අපගේ Wordpress Class එක සදහා රුපියල් 3000 දීමනාවක්
එ සදහා
- පලවෙනි මාස තුනේ
-
thanks bro. kattiyata godak wadagath wei
-
@root aniwa bro
-
PHP ekkama nodejs side eka ganath podi idea ekak kattiyata laba denna mokada issarahata nodejs dannawa kiyana eka godak loku advantage ekak wenawa jobs hoyanakota !!
Good luck brother :+1: :+1: -
@Dhanuka eka aththa brother, thank you very much
-
Still available?