BIT කරන අයගෙන් උදව්
- 
					
					
					
					
 මචං මම 2020 BIT එකට Register උනා. ඒ උනාට මුකුත්ම කලේ නෑ. ආයෙත් කරන්න හිතන් ඉන්නේ. Online Assignment deadline පහුවෙලත් එක්ක. 
 University එකට කතාකලාම කිව්වේ ඒක කමක් නෑ අවුරුදු 3 යනකම් කරන්න පුලුවන් කියලා.මම දැන් මොකද කරන්න ඔනි කියලා තේරෙන්නේ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියලා දෙනවද? 
- 
					
					
					
					
 @amiladayananda machan , hodata de uba palayn esoft , matrix wage institute ekakta. un hamadema karala denwa . weekend eke tama class tiyene . job ekak karna gaman unath karana puluwan . karana gaman intern palayn company ekkakt 
