Laravel live-wire or vue.js
-
මම ගොඩක් අලුත් කෙනෙක් Laravel වලට , අලුතෙන් Develop කරන්න හිතන් ඉන්න , ERP system එකකට ගොඩාක් match වෙන්නේ Laravel livewire use කරන එකද නෙත්තම් vue .js use කරන එකද
ඒ දෙකේ වාසි අවාසි පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද -
vue.js or react.js බවිතා කරන්න.
livewire හොදයි, නමුත් මම භාවිතයෙදී දකපු ගටලු තියෙනවා.
-
@lschanaka tikak slow gathiyak tiyenwa neda ? oyta apu gatalu monwda
-
@grasshopper ඔව් එක තමයි ප්රධාන, ලොකු ගටලුවක් එක, පහසුවෙන් හසුරුවන්න නම් පුලුවන්. ඉදිරි version වලදී සමහර විට තිබෙන ගැටලු නිවරදි වෙයි.
-
Nuxt use karala balanna, laravel API widiyata use karanna
-
habei development eka speed livewire use karama , slow wena case eka tama aula.
-
laravel caching use karanna livewire differ use karanna inputs walata frontend eken event emit karanna, backend use karanna data retrive and save walta witharak
-
I think both have difference pros and cons