Laravel live-wire or vue.js
- 
					
					
					
					
 මම ගොඩක් අලුත් කෙනෙක් Laravel වලට , අලුතෙන් Develop කරන්න හිතන් ඉන්න , ERP system එකකට ගොඩාක් match වෙන්නේ Laravel livewire use කරන එකද නෙත්තම් vue .js use කරන එකද 
 ඒ දෙකේ වාසි අවාසි පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
- 
					
					
					
					
 vue.js or react.js බවිතා කරන්න. livewire හොදයි, නමුත් මම භාවිතයෙදී දකපු ගටලු තියෙනවා. 
- 
					
					
					
					
 @lschanaka tikak slow gathiyak tiyenwa neda ? oyta apu gatalu monwda 
- 
					
					
					
					
 @grasshopper ඔව් එක තමයි ප්‍රධාන, ලොකු ගටලුවක් එක, පහසුවෙන් හසුරුවන්න නම් පුලුවන්. ඉදිරි version වලදී සමහර විට තිබෙන ගැටලු නිවරදි වෙයි. 
- 
					
					
					
					
 Nuxt use karala balanna, laravel API widiyata use karanna 
- 
					
					
					
					
 habei development eka speed livewire use karama , slow wena case eka tama aula. 
- 
					
					
					
					
 laravel caching use karanna livewire differ use karanna inputs walata frontend eken event emit karanna, backend use karanna data retrive and save walta witharak 
- 
					
					
					
					
 I think both have difference pros and cons 
 
			
		 
			
		 
			
		