#html
- 
					
					
					
					
 HTML5 Tags Photo by Jackson Sophat on Unsplash අපිට HTML5 tags ඒවායේ භාවිතය සහ ක්‍රියාකාරකම් සමඟ වර්ග දොළහකට categorize කරන්න පුළුවන්. - Basic tags
- Formatting tags
- Forms and input tags
- Frame tags
- Image tags
- Audio/Video tags
- Link tags
- list tags
- Table tags
- Style and semantic tags
- Meta tags
- Programming tags
 Tags ගැන කතා කරන්න අපට අවශ්‍ය වන පරිසරය සකසා ගැනීම සදහා මීලග ලිපියෙන් HTML elements ගැන සලකා බලමු. 
 w3schools.com තුලින් HTML5 tags ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.
- 
					
					
					
					
 නියමයි bro දිගටම articles දන්න 
- 
					
					
					
					
 wow , Thank you very much 
 
			
		