Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    Quality Assurance Engineering

    Programming
    qualityass qasessions
    1
    1
    836
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Nubelle
      Nubelle Web Development last edited by

      839e4336-e628-4c69-880e-f7c3ab4130e4-image.png

      Software Engineering ඉගෙන ගන්න ඔයාලා QA එහෙමත් නැත්නම් Quality Assurance Engineering වල වැදගත්කම දන්නවා ඇති. 👩‍💻

      ඉතින් QA Internship එකකට ready වෙන ඔයාලට ඒ වගේම QA ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට මාත් එක්ක QA ඉගෙන ගන්න අවස්ථාව තියනවා.🤗👩‍💻

      මේ QA sessions වල විශේෂත්වය ඔයාලා QA learn කරන්න කැමැති එහෙම නැත්තන් ඔයාට අමාරු ඉගෙන ගන්න කැමැති දේවල් වලට විශේෂ අවධානයක් දීලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට Internship එකට ready වෙන්න ඕන නම් Internship වලට අදළ Session ඉගෙන ගන්න පුළුවන්. 🤗👩‍💻

      ඔයාලා ඔයාලගේ Details එක්ක පහත Mobile Number එකට Whatsapp Message එකක් යොමු කරන්න.
      071 75 73 917

      Ishani Nuwanthika

      1 Reply Last reply Reply Quote 0
      • 1 / 1
      • First post
        Last post

      0
      Online

      3.7k
      Users

      1.3k
      Topics

      5.3k
      Posts

      • Privacy
      • Terms & Conditions
      • Donate

      © Copyrights and All right reserved Lanka Developers Community

      Powered by Axis Technologies (PVT) Ltd

      Made with in Sri Lanka

      | |