Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Ravindu
    3. Posts
    R
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 0
    • Posts 8
    • Best 0
    • Controversial 0
    • Groups 0

    Posts made by Ravindu

    • RE: ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?

      Telegram channel එකක් වගේ සමාජ ජාලෙකුත් තියා ගත්ත නම් ලොකු උදව්වක් වෙයි කියල හිතනවා.whatsapp නම් සාමජිකයන් සීමිතයිනෙ.හැබැයි ටෙලිග්‍රාම් වල විශාල කට්ටියකට ලොකු පහසුකම් එක්ක පෝස්ට් විදිහට දැනුම දෙන්න පුලුවන් එක පාර.ඒ වගේම feachers උනත් වැඩියි

      posted in General Discussion
      R
      Ravindu
    • RE: Jquery Plugin for multiple image upload

      කොහොමද ඒ

      posted in Front-End Development
      R
      Ravindu
    • RE: Jquery Plugin for multiple image upload

      එහෙමද bro, මාත් try කරා ඕකට ඇප් එකක් හදන්න.සාර්තක උනේ නෑ.හදන්න දන්නවද ඔයා

      posted in Front-End Development
      R
      Ravindu
    • RE: Jquery Plugin for multiple image upload

      මෙහෙමයි bro , මොකක් හරි browser එකකින් download කරන file එකක් finish උනාම ඒක finish කියලා ෆෝන් එකෙන් දැනගෙන ඒකෙන් off වෙන්න තමා

      posted in Front-End Development
      R
      Ravindu
    • RE: Jquery Plugin for multiple image upload

      @root මේක android ෆෝන් එකකට කරන්න තමා මට ඕන

      posted in Front-End Development
      R
      Ravindu
    • RE: Jquery Plugin for multiple image upload

      මොකක් හරි ෆයිල් එකක් download කරල ඉවර උනාම auto data connection එක off වෙන විදිහට හදන්න ක්‍රමයක් තියෙනවද plugin වගේ දෙයක්

      posted in Front-End Development
      R
      Ravindu
    • 1 / 1