CSS grid කියන්නෙ අපිට 2 dimensional array එකකින් අපේ HTML Layout එක හදාගන්න introduce කරපු එකක්
හරි අපි මුලින්ම බලමු මොකක්ද grid එකේ තියෙන වාසිය කියලා
-
complex layouts හදන්න අපිට Bootstrap වගේ ලොකු frameworks ඕන්නැ
-
අපිට ඕන layout එක mobile responsive එක්ක හදාගන්න පුලුවන්
-
අපි width, float ලියල කරන styling එකට වඩා ලේසියෙන් styling කරගන්න පුලුවන්
කොහොමද මේ grid එක use කරන්නෙ?
Codepen එකේ හදපු Pen එකේ Code එක click කරල refer කරගන්න