@root its true that Node.js & PHP has a huge community bro, but you have to consider about ASP core itself is a new framework so the community is small still core delivers more features than php and nodejs and it's proven that ASPcore is 18 times faster than node.js.
Posts made by akmal
-
RE: What is the powerful Back-End Language
-
RE: CSS Grid
anith eka tmi dn api hadana single page applications wla Bootstrap hariyata render wenneth na, api angular gatthanam ekema tynwa flexlayot plugin ekak eka use krla apita ona widihata css flex, css grid use krnna puluwn
-
RE: CSS Grid
Bootstrap lesi thami, ath bootstrap ekata wada grid wla layout ek hariyata apita ona widihata hdgnna puluwn
-
RE: CSS Grid
@lkdev ඔව් bootstrap use කරලා ලේසියෙන් හදාගන්න පුලුවන් ඒත් bootstrap එකේ තියෙන layouts වලට වඩා CSS grids customize කරන්න පුලුවන්, අනිත් එක අපි Boostrap use කරත් නැත්නම් skeleton use කරත් දෙකම framework එකක්, ඔයා කොහොමත් ඒකට CDN හෝ File link karanna wenawa ඒත් grid use කරනවා නම් ඔයාට ඔයාගේ style file එකේම වැඩේ කරගන්න පුලුවන්
-
CSS Grid
CSS grid කියන්නෙ අපිට 2 dimensional array එකකින් අපේ HTML Layout එක හදාගන්න introduce කරපු එකක්
හරි අපි මුලින්ම බලමු මොකක්ද grid එකේ තියෙන වාසිය කියලා
-
complex layouts හදන්න අපිට Bootstrap වගේ ලොකු frameworks ඕන්නැ
-
අපිට ඕන layout එක mobile responsive එක්ක හදාගන්න පුලුවන්
-
අපි width, float ලියල කරන styling එකට වඩා ලේසියෙන් styling කරගන්න පුලුවන්
කොහොමද මේ grid එක use කරන්නෙ?
Codepen එකේ හදපු Pen එකේ Code එක click කරල refer කරගන්න
-