JavaScript variable ("var", "let", "const") එකක් define කලාම එකේ හැසිරීම තේරුම් ගන්න.
- Scope එක මොකද්ද?
- Memory allocate වෙන්නේ කොහොමද?
- Updating and redeclaration කරන්න පුළුවන් ද, කොහෙද ?
පහත link එකෙන් ගිහින් බලන්න.
Medium/@lakkaru
JavaScript variable ("var", "let", "const") එකක් define කලාම එකේ හැසිරීම තේරුම් ගන්න.
HTML5 Tags
අපිට HTML5 tags ඒවායේ භාවිතය සහ ක්‍රියාකාරකම් සමඟ වර්ග දොළහකට categorize කරන්න පුළුවන්.
Tags ගැන කතා කරන්න අපට අවශ්‍ය වන පරිසරය සකසා ගැනීම සදහා මීලග ලිපියෙන් HTML elements ගැන සලකා බලමු.
w3schools.com තුලින් HTML5 tags ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.