Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Lakshman Karunasena
    3. Posts
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 2
    • Posts 2
    • Best 2
    • Controversial 0
    • Groups 0

    Posts made by Lakshman Karunasena

    • JavaScript variables

      JavaScript variable ("var", "let", "const") එකක් define කලාම එකේ හැසිරීම තේරුම් ගන්න.

      1. Scope එක මොකද්ද?
      2. Memory allocate වෙන්නේ කොහොමද?
      3. Updating and redeclaration කරන්න පුළුවන් ද, කොහෙද ?
        පහත link එකෙන් ගිහින් බලන්න.
        Medium/@lakkaru
      posted in Front-End Development
      Lakshman Karunasena
      Lakshman Karunasena
    • #html

      HTML5 Tags

      alt text

      Photo by Jackson Sophat on Unsplash

      අපිට HTML5 tags ඒවායේ භාවිතය සහ ක්‍රියාකාරකම් සමඟ වර්ග දොළහකට categorize කරන්න පුළුවන්.

      1. Basic tags
      2. Formatting tags
      3. Forms and input tags
      4. Frame tags
      5. Image tags
      6. Audio/Video tags
      7. Link tags
      8. list tags
      9. Table tags
      10. Style and semantic tags
      11. Meta tags
      12. Programming tags

      Tags ගැන කතා කරන්න අපට අවශ්‍ය වන පරිසරය සකසා ගැනීම සදහා මීලග ලිපියෙන් HTML elements ගැන සලකා බලමු.
      w3schools.com තුලින් HTML5 tags ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්.

      posted in Front-End Development
      Lakshman Karunasena
      Lakshman Karunasena
    • 1 / 1