wow amazing
Best posts made by Nubelle
-
Build a Fullstack App With Strapi and Next.js
Build a Fullstack App With Strapi and Next.js
-
Getting started with Node.js
The very first session of the back2Back series, organized by the FOSS Community at the University of Sri Jayewardenepura. This session will be covering Backend Development Concepts and Modern Technologies.11th April 2021 @ 6.30P.M.
-
Cloud Native Architecture... Microservices වලින් පටන් ගමු.
Last Video එකට ආපු ප්රතිචාර සහ comment ඉතා ඉහලයි. මේ DevOps & Cloud Native Concepts මුල ඉදන් කියල දෙන්න කියල request ගොඩක් තියනවා.
දැනට IT Field එකේ trending ම field එකට එන්න ඉන්න අයට මගෙන් උදව්වක් Life Captured හරහා
-
Progressive Web Apps | CMBJS 2021: June Edition | EP1
The session will focus on the advantages of developing Progressive Web Apps and what key technical factors play a role in converting a normal JS Web App into a PWA. -
Php Group by problem.
I have a database table and I want to retrieve table data by grouping two columns , I checked this but I was not able to find a solution ? Is there any method to do this. I want to do this from php side , not mysql
-
RE: CSS Grid
ou bootstrap grid system eka lesi , m use karaneth bootstrap
-
laravel whereHas with multiple database connections
I have small issue with Laravel application , currently I am using two database connection and I want to change the connection in whereHas method.
here is my code .
//Relation Ship Methods public function technician(){ return $this->setConnection('common_database')->belongsTo('App\User', 'technician_id'); } public function commitee(){ return $this->setConnection('common_database')->belongsTo('App\User', 'commitee_validator_id'); }
//controller functions $practices->whereHas(‘technician’, function($q) use($search) { $q->where(‘first_name’, 'like', '%' . $search . '%'); });
-
What is cypress?
Software testing වලදි cypress වැදගත් වෙන්නේ ඇයි? Cypress කියනේ මොකද්ද? කියලා අද ඔයාලාට දැන ගන්න පුලුවන් .
Cypress කියලා කියන්නේ සම්පුර්ණයෙන් ම Javascript මත පදනම් වු testing tool එකක්. Cypress අපි භාවිතා කරන්නේ Automation testing වලදි. මේ Cypress ගොඩක් ජනප්රිය වෙලා තියෙන්නේ Unit testing , Integration testing සහ End to end testing සදහා යි.
Cypress built කරලා තියෙන්නේ Node.js වලින් නිසා එහි node modules අන්තර්ගත වෙනවා. එනිසා Cypress වල testcases ලියන්න භාවිතා කරන්නේ javascript. ඒ නිසා Cypress use කරනවා නම් js ගැන හොද අවබෝධයක් තියෙන එක ගොඩක් හොදයි.
Cypress භාවිතා කරන්නේ ඇයි කියලා අපි බලමු.
1.Easy-to-use interface
Cypress වල interface එක ඉක්මනට තේරුම් ගැනිමට පහසු නිසා ඉක්මනින්ම හා කාර්යක්ශම ව testing කරන්න පුලුවන් .
2.Built-in Support for assertion library
Cypress වල built-in support සදහා assertion libraries වේ. මෙය web testing සදහා නමය්ශිලි බවක් දක්වයි.3.Javascript framework-friendly
Cypress JS framework එක මත built කර ඇති නිසා මෙහි testcases සියල්ලම Js වලින් ලියයි. එබැවින් cypress, selenium සමග සන්සන්දනය කරන විට fast ව testing කිරිමේ හැකියාව cypress වලට ඇත.- Run natively in your browser
Cypress directly browser මත run වේ.
5.Debugging Live inspect with chrome Dev Tools
Chrome dev tool එකට එය enable කර ඇති නිසා directly browser එකෙන් console එක බලා ගන්න පුලුවන් .What is cypress කියන topic එක ගැන තමා මම මේ article එකේ සදහන් කලේ. Next articles වලින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද cypress insatalla කර ගෙන testcases ලියන්නේ, ඒ වගේම cypress කොහොමද අපේ projects වලට apply කරන්නේ කියලා..
Copy Rights
QA Journal by Ish
- Run natively in your browser