Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Rosen Graphicz
    3. Posts
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 4
    • Posts 22
    • Best 5
    • Controversial 0
    • Groups 1

    Posts made by Rosen Graphicz

    • RE: Lets talk about bash script

      digatama karamu meka

      posted in Linux
      Rosen Graphicz
      Rosen Graphicz
    • Adobe Photoshop tutorial Clone Stamp Tool [Sinhala] | Class No-01

      ආයුබෝවන් හැමෝටම! 🙏🙏

      :airplane_departure: ඔයාලට පුළුවන් මේ පාඩම් මාලාව Follow කරල Photoshop ඉගෙන ගන්න වගේම සාර්ථකව මුදල් උපයන්න අඩිතාලමක් හදාගන්න.:open_mouth: (ඉදිරියේදි කියල දෙන්නම් සල්ලි ගැන) මම පාඩම් මාලාව ඉදිරියට රැගෙන යන්නේ මාහටම ආවේණික වූ ඉගැන්වීම් රටාවකටය. මම ආරාධනා කරනව ලොකු පොඩි හැමෝටම.... මේ සුන්දර නිර්මාණකරණයේ මංපෙත් වල ඇවිද යන්න...:runner:

      :relaxed: ඕනම සොෆ්වෙයා එකක වැඩ කරන්න නම් ටූල් ටික ගැන දැන ගන්න ඕනි. පොටොශොප් වල බැක්ග්‍රව්න්ඩ් ඉවත් කරනව වගේ වැදගත්ම තවත් දෙයක් තමයි පිංතූරයක හෝ නිර්මාණයක පසුබිමේ ඇති අනවශ්‍ය දෑ පසුබිමට හානියක් නොවන ආකාරයෙන් ඉවත් කර ගැනීම. ඒ සදහා අපිට ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක භාවිතා කරන්න පුලුවන්. ටූල් පැනල් එකෙන් clone stamp tool එක අරන් Alt+Left Click මගින් අපිට අවශ්‍ය Area එක සලකුණු කර ගත හැකි අතර අපට එම පසුබිම හෝ පිංතූරය ඒ ආකාරයෙන්ම වෙනත් ස්ථානයක ඇදිය(චිත්‍රයට) හැකිය. තවද එහිදී අපි ලබා ගන්නා Brush Type එක පිලිබදව අපි විමසිලිමත් විය යුතු අතර පිංතූරය පිලිබද සරල ඇදීමක් සිත තුල තිබිය යුතුය. :skier:

      මෙම විස්තරයට අදාල Photoshop tutorial video එක මෙතනින් බලන්න
      👉👉 https://youtu.be/pukJRcDwTf8 👈👈

      0_1568793584928_13C.jpg !
      0_1568793574634_13B.jpg
      0_1568793595750_13.jpg

      posted in Graphic Design & Video Editing
      Rosen Graphicz
      Rosen Graphicz
    • 1
    • 2
    • 2 / 2