Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. Sahan Pasindu Nirmal
    3. Posts
    • Profile
    • Following 0
    • Followers 5
    • Topics 6
    • Posts 74
    • Best 34
    • Controversial 0
    • Groups 3

    Posts made by Sahan Pasindu Nirmal

    • RE: Android සිංහලෙන් Video Series

      @isuru2014 ස්තුතියි සහෝ

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      @Danuva :hand: thanks bn

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      @dev_lak ස්තුතියි සහෝ වචනෙත් වටිනවා. අනිවා මම වීඩියෝ දානවා. :upside_down_face:

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: forex

      @Malith ලොකු කතාවක් තියෙනවා ඕකට. මට සේරම මෙතන පැහැදිලි කරන්න අමාරුයි. සිංහල articles තියෙනවා. කියවන්න. මම කිසිම ලින්ක් එකක් දාන්නේ නැහැ. මොකද සමහර අයගේ ඉගැන්වීම් හොදයි හැබැයි එයාල කියන හැමදේම කරන්න යන්න එපා. ආර්ටිකල් හොයලා මුලින් ඉගෙනගන්න දේ විතරක් කරන්න. ලින්ක් එකක් මම සදහන් කරන්නේ නෑ. :relaxed:

      posted in General Discussion
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      @root අනිවාර්යෙන්. අපි මුලින්ම දේවල් ඉගෙනගන්නකොට අපිට තිබුන අඩුපාඩු ප්‍රශ්න කියල ඉවරයක් කරගන්න බෑ. සමහර මගුල් ඇත්තටම තේරුම් ගන්න බැහැ. ගොඩක් වෙලාවට බශාව හරස් උනා සමහර දේවල් වල Feel එක කියන එක දැනෙන්න. පුළුවන් උපරිමෙන් අපි අපේ රටට සමාජෙට සේවයක් කරමු. :hand:

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Android සිංහලෙන් Video Series

      @Malith බොහොම ස්තුතියි සහෝ. ප්‍රධාන අරමුණ තව මේ එක එක fields වල ඉන්න අය එකතු කරගන්න එක සහ සිංහල මවු භාෂාව උන අපේ අයට ඉගෙනගන්න resources ගොඩක් එකතු කරන එක. පුළුවන් පුළුවන් අය ඔළුවල තියෙන දැනුම දන්න සිංහලෙන් බෙදලා දෙන්න. මැරෙනකොට අරන් යන්නද. :relaxed:

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • Android සිංහලෙන් Video Series

      image

      Java දන්න, Android Native App Development ගැන ඉගෙනගන්න කැමති අයට වගේම උසස් අධ්‍යාපනය හදාරන අයටත් ගැලපෙන විදියට හදපු වීඩියෝ මාලාවක් මේක.

      Android Studio මෘදුකාංගය පාවිච්චි කරලා තමයි මේ සිරිස් එක පුරාවටම මම Android App Development 📱 ගැන දන්නා සිංහලෙන්ම 🇱🇰 කතා කරන්නේ. සියලුම පාඩම් වලට අදාළ codes GitHub repositories වල දාල තියෙනවා .

      Android Sinhala Video Playlist: http://bit.ly/android-sinhala

      ඔයාලට හිතෙන ඕනම දෙයක් වීඩියෝ වල කමෙන්ට් section එකට දාන්න. ඒක ලොකු උදව්වක් ඉස්සරහටත් quality videos හදන්න. අඩු පාඩු තියෙනවනම් මාව පවුද්ගලිකව දැනුවත් කරන්න. ඒ වගෙම මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ අදුනගන්නත් කැමතියි. අපිටත් එන සමහර ගැටළු විසදගන්න ඒක ලොකු උදව්වක්.

      ස්තුතියි :relaxed:


      Video Playlist Contents:

      • Android Sinhala Tutorial #1 - Intro to Android Studio

      • Android Sinhala Tutorial #2 - Android Activities & States

      • Android Sinhala Tutorial #3 - Android Event Handling

      • Android Sinhala Tutorial #4 - Android Manifest File

      • Android Sinhala Tutorial #5 - Intent and Explicit Intent

      • Android Sinhala Tutorial #6 - Pass data using Intent

      • Android Sinhala Tutorial #7 - Implicit Intent

      • Android Sinhala Tutorial #8 - LinearLayout Intro

      • Android Sinhala Tutorial #9 - Layout Weight

      • Android Sinhala Tutorial #10 - Padding and Margin

      • Android Sinhala Tutorial #11 - Relative Layout

      • Android Sinhala Tutorial #12 - Constraint Layout 01

      • Android Sinhala Tutorial #13 - Constraint Layout 02

      • Android Sinhala Tutorial #14 - Toast

      • Android Sinhala Tutorial #15 - Custom Toast (Toasty Library)

      • Android Sinhala Tutorial #16 - Intro to SharedPreference

      • Android Sinhala Tutorial #17 - SharedPreferences Practice Example

      • Android Sinhala Tutorial #18 - ListView - ArrayAdapter

      • Android Sinhala Tutorial #19 - ListView with Simple Image View (ArrayAdapter)

      • Android Sinhala Tutorial #20 - Layout Inflater Part 01

      • Android Sinhala Tutorial #21 - Layout Inflater Part 02

      • Android Sinhala Tutorial #22 - Complex ListView Part 01

      • Android Sinhala Tutorial #23 - Complex ListView Part 02

      • Android Sinhala Tutorial #24 - SQLite Part 01 [Create Database and Table]

      • Android Sinhala Tutorial #25 - SQLite Part 02 [Design the APP]

      • Android Sinhala Tutorial #26 - SQLite Part 03 [Insert Data into Table]

      • Android Sinhala Tutorial #27 - SQLite Part 04 [Select Data from a Table]

      • Android Sinhala Tutorial #28 - SQLite Part 05 SQLite Part 05 [Display Data in a ListView]

      UPDATED: 08/04/20

      තව වීඩියෝ ඉඩක් ලැබුණ ගමන් මම අනිවාර්යෙන් upload කරනවා. :v:

      මගේ Youtube Channel එක (Code Camp Sri Lanka)


      Flutter සිංහලෙන් Video Series

      Bootstrap සිංහලෙන් Complete Video Series

      posted in Android Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: contact form

      header('Location: http://www.example.com/'); මේ function එක use කරන්න. තව කියවන්න මෙතනින්. https://www.w3schools.com/php/func_http_header.asp

      posted in Web Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Html css දන්න කෙනෙක්ගෙන් උදවුවක් ඕනී

      මොකද්ද සහෝ?

      posted in Web Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: ලංකා ඩිවෙලොපර්ස් වෙනස් වෙන්න ඕනෙද ?

      පොස්ට් දානකොට content (post) එක ලියන්න තියෙන ඉඩ සහ preview එක තව ලොකු ඉඩක තිබ්බනම් හොදයි. ඉඩ මදි නිසා ඉක්මනට post එකක දාගන්න ටිකක් අපහසු උනා.

      posted in General Discussion
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: forex

      මොනවද දැනගන්න ඕන :)

      posted in General Discussion
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • RE: Bootstrap css framework Sinhala Videos

      @Malith, @dev_lak, @Grasshopper, @root බොහොම ස්තුතියි ඔයාලගේ අදහස් වලටත් :)

      posted in Web Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • Bootstrap css framework Sinhala Videos

      Bootstrap ගැන දන්න සිංහලෙන් ඉගෙනගන්න මම හදපු සම්පූර්න වීඩියෝ සෙට් එක.

      Sinhala Tutorials Full Playlist: Click Here

      මුල ඉදන් අගට. සම්පුර්ණ වීඩියෝ සෙට් එක.
      බලලා පුලුවන්නම් හොද නරක කියන්න කියලා කාරුනික ඉල්ලිමක් කරනවා. ස්තූතිය.!

      මගේ Youtube Channel එක (Code Camp Sri Lanka)


      පහල තියෙනවා සම්පුර්ණ ලිස්ට් එක.

      Full list of content

      • Bootstrap Sinhala Tutorial #1 - Introduction to Bootstrap

      • Bootstrap Sinhala Tutorial #2 - How to use Bootstrap

      • Bootstrap Sinhala Tutorial #3 - Responsive Web Design and Container

      • Bootstrap Sinhala Tutorial #4 - Bootstrap ROWS & 12 Grid System

      • Bootstrap Sinhala Tutorial #6 - How to Create a Navbar

      • Bootstrap Sinhala Tutorial #7 - Button Class and Button Group

      • Bootstrap Sinhala Tutorial #8 - Alerts

      • Bootstrap Sinhala Tutorial #9 - Badges

      • Bootstrap Sinhala Tutorial #10 - Modal

      • Bootstrap Sinhala Tutorial #11 - Carousel

      • Bootstrap Sinhala Tutorial #12 - Cards

      • Bootstrap Sinhala Tutorial #13 - Jumbotron

      • Bootstrap Sinhala Tutorial #14 - Forms

      posted in Web Development
      Sahan Pasindu Nirmal
      Sahan Pasindu Nirmal
    • 1
    • 2
    • 3
    • 4
    • 4 / 4