Best posts made by sathyajith
-
Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!posted in General Discussion
Computer Science
Theory of Computer Sciencecomputer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ අපි. එවයින් ඇත්තටම ප්‍රොයෝජනයක් නැ නේද අපි higher studies ගියේ නැතිනම් .....? උදාහරනේකට වගේ ..., theory of programming languages , theory of computation , graphic theory වගේ subject වල ඇත්තටම් තියන usage එක මොකක්ද .......? ( මම physical ඇතුලේ computer science degree එකක් follow කරන කෙනෙක් ...)