Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop
    1. Home
    2. sathyajith
    3. Posts
    • Profile
    • Following 0
    • Followers 0
    • Topics 2
    • Posts 8
    • Best 2
    • Controversial 0
    • Groups 0

    Posts made by sathyajith

    • RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!

      @hemantha-wijesinghe niyamai, thank you ...!!!

      posted in General Discussion
      sathyajith
      sathyajith
    • RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!

      @pavindulakshan ඕ එක සහතික ඇත්ත. ඕනේ තරම් ඉන්නවා එම අය අපේ නම් (not criticizing aa..., ඒ mind සෙට් 1st year එකේ ඉදන් හදල තියනේ uni එකෙන්ම තමයි. knowledge oriented නෙවෙයි grade oriented විදියට. ) ඒ වගේ subjects වලට project or report 60% වගේ දීල exam 40% open / closed mix එකකින් වගේ යන්න පුලුවන්ම් හොදයි කියන එක මගේ අදහස , එත් එහෙම වෙන්නේ නැති එකයි අව්ල.....!!!

      posted in General Discussion
      sathyajith
      sathyajith
    • RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!

      @pavindulakshan ඒ වගේ subjects මතක තියාගෙන exam ලියනවට වඩා open book වගේ කරන එක ගැන මොකද හිතෙන්නේ? නැතිනම් බොරු overhead එකක් වගේ නෙවෙයි ද?

      posted in General Discussion
      sathyajith
      sathyajith
    • RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!

      @root mmm thank you...!!!

      posted in General Discussion
      sathyajith
      sathyajith
    • RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!

      @pavindulakshan mmm.....thank you....!

      posted in General Discussion
      sathyajith
      sathyajith
    • Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!

      Computer Science
      Theory of Computer Science

      computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ අපි. එවයින් ඇත්තටම ප්‍රොයෝජනයක් නැ නේද අපි higher studies ගියේ නැතිනම් .....? උදාහරනේකට වගේ ..., theory of programming languages , theory of computation , graphic theory වගේ subject වල ඇත්තටම් තියන usage එක මොකක්ද .......? ( මම physical ඇතුලේ computer science degree එකක් follow කරන කෙනෙක් ...)

      posted in General Discussion
      sathyajith
      sathyajith
    • fb එකෙ share කරල තිබුනු , ප්‍රොග්‍රැමින්ග් ටියුටොරියල් සෙට් එකක්. ගිහින් බලන්න. කවිශ්ක ක්‍රීඩ් කියන අයිය තමා ශෙයා කරල තිබ්බෙ.

      link text

      posted in Web Development
      sathyajith
      sathyajith
    • RE: Share your knowledge and experience and win a t-shirt

      i need one

      posted in Announcements
      sathyajith
      sathyajith
    • 1 / 1