@hemantha-wijesinghe niyamai, thank you ...!!!
Posts made by sathyajith
-
RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!
@pavindulakshan ඕ එක සහතික ඇත්ත. ඕනේ තරම් ඉන්නවා එම අය අපේ නම් (not criticizing aa..., ඒ mind සෙට් 1st year එකේ ඉදන් හදල තියනේ uni එකෙන්ම තමයි. knowledge oriented නෙවෙයි grade oriented විදියට. ) ඒ වගේ subjects වලට project or report 60% වගේ දීල exam 40% open / closed mix එකකින් වගේ යන්න පුලුවන්ම් හොදයි කියන එක මගේ අදහස , එත් එහෙම වෙන්නේ නැති එකයි අව්ල.....!!!
-
RE: Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!
@pavindulakshan ඒ වගේ subjects මතක තියාගෙන exam ලියනවට වඩා open book වගේ කරන එක ගැන මොකද හිතෙන්නේ? නැතිනම් බොරු overhead එකක් වගේ නෙවෙයි ද?
-
Computer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ.......!!!
Computer Science
Theory of Computer Sciencecomputer science special degree එකක් ඇතුලේ theory subjects ගොඩක් ඉගෙන ගන්නවනේ අපි. එවයින් ඇත්තටම ප්රොයෝජනයක් නැ නේද අපි higher studies ගියේ නැතිනම් .....? උදාහරනේකට වගේ ..., theory of programming languages , theory of computation , graphic theory වගේ subject වල ඇත්තටම් තියන usage එක මොකක්ද .......? ( මම physical ඇතුලේ computer science degree එකක් follow කරන කෙනෙක් ...)