DECISION MAKING IN SHELL SCRIPTS(Write a shell script to determine whether a given number is either positive or negative)
-
මම අද ඔයාලට කියල දෙන්නෙ කොහොමද shell scripting පාවිච්චි කරල DECISION MAKING simple programme එකක් ලියන්නෙ කියල.:male-technologist:
මේ link වලින් ගිහින් ඔයාලට bash script ගැන කලින් කරපු post බලාගන්න පුලුවන්..
Lets talk about bash script - https://lankadevelopers.com/topic/371/lets-talk-about-bash-script
First bash script - https://lankadevelopers.com/topic/372/first-bash-script
Sum of two numbers in bash script - https://lankadevelopers.com/topic/377/sum-of-two-numbers-in-bash-script
Bash script Array introduction - https://lankadevelopers.com/topic/386/bash-script-array-introduction
ඔයාලට කියල දුන්න විදියට .sh File එකක් හදාගන්න. දැන් ඔයාලා මෙන්න මේ code එක ඔයාලගෙ script එකේ ලියන්න.
#!/bin/bash echo "Enter mark :" read number #ඔයාගේ mark එක read කරනව if [ $number -lt 0 ]# මේ කියන්නෙ enter කරපු mark එක less than(අඩුයිනම්) 0 ට වඩා then #එහෙනම් echo "Negetive" #negative කියල print කරන්න elif [ $number -gt 0 ] # මේ කියන්නෙ enter කරපු mark එක greater than(වැඩියිනම්) 0 ට වඩා then #එහෙනම් echo "Positive" #Positive කියල print කරන්න else #ඒ දෙකම නෙමෙයිනම් echo "Neither Positive nor negative" fi
:relaxed:
-
Fatta bro
-
patta brother
-
thanks bro