Your browser does not seem to support JavaScript. As a result, your viewing experience will be diminished, and you have been placed in read-only mode.
Please download a browser that supports JavaScript, or enable it if it's disabled (i.e. NoScript).
Niyamai bro, digatama karamu
@dev_lak thnkx dev...
@sumiyuru මචං Adobe Muse හොදයි නමුත් අනුමත කරන්න බැහැ ඔයා මුලින්ම හොදට HTML CSS ටික බලාගන්න. මෙතනින් බලන්න මූලික දේවල්
HTML : https://www.w3schools.com/html/default.asp Javascript : https://www.w3schools.com/js/default.asp CSS : https://www.w3schools.com/css/default.asp
මේටික ගැන හොද idea එකක් ගත්තට පස්සේ
https://www.w3schools.com/bootstrap4/default.asp
මේක බලන්න . ඔයාට හිතේ හැටියට development කරන්න පුලුවන්
අහපු ප්රශ්නයට උත්තරයක් නොදී මේක කිවුවේ මාත් මුලින් muse use කරලා වෙබ් හැදුවා එක තැනකදි මාව හිර වෙන්න ගත්තා ඒකයි.