Lanka Developers Community

    Lanka Developers

    • Register
    • Login
    • Search
    • Categories
    • Recent
    • Tags
    • Popular
    • Users
    • Groups
    • Shop

    MEAN Stack වලින් Application එකක් develop කරමු.

    Web Development
    mean-stack angular node-js mongodb thesigma
    7
    8
    1930
    Loading More Posts
    • Oldest to Newest
    • Newest to Oldest
    • Most Votes
    Reply
    • Reply as topic
    Log in to reply
    This topic has been deleted. Only users with topic management privileges can see it.
    • Danushka96
      Danushka96 last edited by

      මේ tutorial set එකෙන් කතා කරන්නේ MEAN වලින් Application එකක් හදා ගන්න විදිය ගැන Basic Idea එකක්. හැබැයි මේ ලිපි set එකෙන් Mongo, Express, Angular, Node ගැන වෙන වෙනම කතා කරන්නේ නෑ. ඒ ඔක්කොම එකතු කරලා එක Application එකක් හදා ගන්න විදිය ගැන කතා කරන්නේ. MEAN ගැන වෙන වෙනම බලන්න ඕන නම් මේ ලිපි set එක බලන්න.

      • Mongo DB
      • Node/ Express
      • Angular

      Application එක හදන්නේ Simple CRUD operation ටික කරගන්න විදිය ගැන idea එකක් ගන්න.

      මේ තියෙන්නේ අන්තිමට අපි හදන Web Application එකේ Screenshot ටිකක්.

      alt text

      alt text

      ඒකෙ සම්පූර්න Tutorial Set එක මේ Link වලින් ගිහින් බලන්න.

      MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 01)

      MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 02)

      MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 03)

      MEAN Stack වලින් Sample Application එකක් Design කරගමු. (PART 04)

      සම්පූර්ණයෙන් develop කරපු Application එකේ Git Repo එක මේ link එකෙන් බලන්න පුළුවන්.

      https://github.com/Danushka96/issuetracker

      Code කරද්දි මොකක් හරි අවුලක් ආවොත් Comment එකක් දාන්න... :pray: :pray: :raised_hands:

      1 Reply Last reply Reply Quote 4
      • Nubelle
        Nubelle Web Development last edited by

        thanks mchan patta

        chaman tharanga 1 Reply Last reply Reply Quote 0
        • root
          root Linux Help last edited by

          wow fatta bro

          1 Reply Last reply Reply Quote 0
          • imadusanka
            imadusanka last edited by

            Ela bro...💪💪💪

            1 Reply Last reply Reply Quote 0
            • dev_lak
              dev_lak last edited by

              thanks machn

              1 Reply Last reply Reply Quote 0
              • chaman tharanga
                chaman tharanga @Nubelle last edited by

                @Malith kattiyath akka akathu wela group akak heduwanm hoda nethda

                Nubelle 1 Reply Last reply Reply Quote 0
                • Nubelle
                  Nubelle Web Development @chaman tharanga last edited by

                  @chaman-tharanga discord server ekak tiyena mchan https://discord.gg/E7rQSsP

                  U 1 Reply Last reply Reply Quote 0
                  • U
                    ushanmithma @Nubelle last edited by

                    @Malith එකට තව කට්ටිය ගෙන්න ගන්න ඕනේ :point_up:

                    1 Reply Last reply Reply Quote 0
                    • 1 / 1
                    • First post
                      Last post

                    0
                    Online

                    3.6k
                    Users

                    1.3k
                    Topics

                    5.3k
                    Posts

                    • Privacy
                    • Terms & Conditions
                    • Donate

                    © Copyrights and All right reserved Lanka Developers Community

                    Powered by Axis Technologies (PVT) Ltd

                    Made with in Sri Lanka

                    | |