Lets talk about bash script
- 
					
					
					
					
 bash script කියන්නෙ linux environment එකේ වැඩ කරන්කොට අපිට හම්බුවෙන script language එකක්. ගොඩක්ම මේ bash scripting අවශ්‍ය වෙන්නෙ linux administrator ඒ වගේම ethical hacking ගැන උනන්දු වන අයට. ඇත්තටම bash script එකක් ගත්තම ඒක linux command වල එකතුවක් විදියට දකින්නත් පුලුවන්. 
- 
					
					
					
					
 digatama karamu meka 
- 
					
					
					
					
 bash script programming digatama karamu. 
- 
					
					
					
					
 Ela ❤️❤️ 
- 
					
					
					
					
 digatama karamu meka 
- 
					
					
					
					
 bash script ගැන මීට වඩා හොද ලිපියක් ඕනි 
- 
					
					
					
					
 @Lahiru-Amarathunga bash script gana lipi pelak post karala thiyenne gihin balanna 
 
			
		 
			
		